Chapter 6

18 6 42
                                    

*Heeseung's POV*

"ඔහ් නිකි එතන ඇන්ටික් බඩු තියෙන කඩයක් නේද තියෙන්නෙ?"

"ඔව් හ්‍යුන්. අපි ගිහින් බලමුකො"

"හා යමු. හැබැයි ගොඩක් වෙලා ඉන්න බෑ හරිද. අරගොල්ලො තව ටිකකින් Call කරයි එන්න කියලා."

"හරි හරි අනෙ නිකන් ගිහින් බලමු."

"හා හා"

"හා හා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ට්‍රීං

*Door open*

"හෙලො කවුරු හරි ඇතුලෙ ඉන්නව ද?"

"කවුරුත් නෑ වගේ නේද හ්‍යුන්. අපි එක්කො ආපහු යමු ද?"

"හෝලා! තරුණ මහත්වරු දෙන්නා"

"ඔහ් හෝලා"

"මොනවද ඉතින් බැලුවෙ. Girlfriend ට දෙන්න ලස්සන සිහිවටනයක් ද?"

"Puh 🤣🤣🤣"

" *Whispering* නිකී හිනාව නවත්ත ගන්න."

"අහ් නෑ මිස්ටර් අපි නිකන් මේ කඩේට ආවෙ බලලා යන්න. මේක හරි ලස්සනයි"

"ම්ම්...ඒකත් එහෙම ද? තරුණ මහත්වරු දෙන්නා හරිම කඩවසම්"

"බොහොම ස්තුතියි මිස්ටර්"

"මට ගේල් කියන්න. මේ පළාතෙම ප්‍රසිද්ධයි"

"අහ් හරි ගේල් ම්ම්..."

"හ්‍යුන් මේ මේක බලන්නකො. සෝනු හ්‍යුන් කැමති වෙයි"

 සෝනු හ්‍යුන් කැමති වෙයි"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Crown  (Ongoing)Where stories live. Discover now