🖤~ වර්තමානය........................................................................................................................................................................................................................
චූටි ...
අයාන් මෙහෙ එනවලුකෙමෙස්ට්රි රිවිශන් එකේ මැදින් සෙට් උන ඉන්ටවල් එකට තේ එකක් බොන්න කැන්ටිමට ආව වෙලාවේ ,
අක්කා කෝල් කරලා දුන්න නිව්ස් එක...
බඩ පපුව දාලා ගියා යකෝව්...
(( ෆෝන් එක අතට අරන් එහේන්ම නැගිටලා එලියට ආවා..
ඇතුලේ සද්දේ වැඩී... ))
හෙලෝ...
.........................................
හෙලෝ චූටි..
තමුසේ අහන්ද ඉන්නේ ...ආ..ආහ් ඔව්.. කියනවකෝ ..
අහන් ඉන්නේ..තනියමලු එන්නේ...
මොකද දන්නෑ හදිස්සියේ මෙහෙ මතක් උනේ...
එහෙ ඉද්දි රස්තියාදුකාරයා වගේ හැම එකාම එක්ක
මරාගන්න යනවය කියලා
කෝස් එකක් කරන්න අන්කල්කාරය කොල්ලව
මෙහෙ එවනවලු... සෑහෙන්න යාලුවෝ තොගයක් මෙහෙත් ඉන්නවනේ ..(( අයාන් ශශීන්ද්‍ර සත්‍යජිත් ...
ආඩම්බරකාර කුහකයා ..
මාස දෙකක් වෙන්න එනවා ..
මන් උන්නද මලාද කියලවත් දන්නැතුව ඇති...බැන්ද දවසෙම මට තෝව එපා කියලා එලවගත්ත මිනිහනේ ඔය..
හිත පිච්චිලා ගියා ඒ මූන ආයි මතක් වෙද්දි...
මට මොකෝ .. මට වැඩක්ම නෑ.. ))මේ චූටි තමුසේ එද්දි රෑ වෙනවද..
නෑ.. හය වෙද්දි ගෙදර
මේ.. එහෙනම් එද්දි මට ජැනට් එකේ ෆෙයානස් ක්‍රීම් එක ඇවිත්ද බලල අරන් එනවකෝ..
(( ර්............... මේ ගොන් එලදෙනත්... මගෙ තුට්ටු දෙකට විදින්න තමා බලන් ඉන්නේ..
අම්මා ක්ලාස් එන්න කීයක් හරි දෙනවා දකිද්දි ඊරිසියාවේ පැලෙනවා මේකි.. ))
YOU ARE READING
❦︎|| ~ කෝඩු ~❦︎||
Non-Fictionකවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂...