........................................................................................................................................................................................................................
ඉස්සරහට ඇවිද්දා ..
අඩියක් නැත්තන් දෙකක් ..
උපරිම .. ..
අඩි තුනක් තියන්නැති ..පිටිපස්සෙන් මහ සද්දෙට ,
නිද්‍ර සත්‍යජිත් !
( වහින පාටක්වත් තිබුන් නැති හිස් අහසක් මැද්දේ ,
හද ගැස්ම වැඩිකරවන
හෙන ගෙඩි අහුරු පිටින් පිපිරුවා වගේ ..පපුව මැද්දට ඩෝං ගලා තියෙයි..
මොකක්ද අප්පා එයා ඒ කීවේ ..
නිද්‍ර සත්‍යජිත් .. !
උන්නු තැනම හිටන් මන් බැලුවා එයා දිහා ආයිම .. )
ආපස්සට හැරෙනකොට ම..
කොහෙද දුවන්නේ ...
මොකක්ද කීවේ ..
කොහෙද දුවන්නේ කියලා ඇහුවේ.. ගොන් නිද්‍ර ..
නෑ .. ඊට කලින් ..
මොකක්ද ..
ඔයා.. ඔයා කීවේ ..
මොකක්ද ඕයි..
නිද්‍ර සත්‍යජිත් කියලා . ..
( අහක බලන් හිනා වෙනව මෑන් ..
විට හුග හප කරලා
රතු උන දත් ටික මට පේයි කියලා වෙන්නෑ .. )මොකද්.. මොකද්ද කීවේ ..
නිද්‍ර සත්‍යජිත් ?!( එහෙම අහලා ආයිම හිනා වෙනවා මිනිහා .. )
ඔව් . .. ඔයා එහෙම කීවා ..
පිස්සුද ඕයි..
මේ
රස්නෙට තට්ටෙ ගිනි අරන් තියෙන්නේ ඔය තමුසෙගෙ . ..( නෑ ..
මට හොදට ඇහුනා..
එයා ..
එහෙම කීවා.. නිද්‍ර සත්‍යජිත් කියලයි කීවේ..ර්........ බොරුකාරයා ..
දැන් මෙතන බබා වෙනවා ..මහ පජාති කටක් තියෙන්නේ ..
YOU ARE READING
❦︎|| ~ කෝඩු ~❦︎||
Non-Fictionකවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂...