.................................................................................................................................................................................................................................
ඒ පාර කෝල් එකක් . ..
අර පිස්සගෙන් නෙමේ .. ඒ පිස්සගේ යාලු පිස්සගෙන්..
මැටි තරූන් !
(( මොකටද දන්නෑ මට ගන්නේ...
මහ ලොකු යාලුවා ඉන්නවනේ මෙයාටත්..
මැසේජ් එකට
රිප්ලයි නැති නිසා යාලුවා ලවා අර යකාම
කෝල් කරවනවා වෙන්නත් බැරි නෑ ..හිටපන්කෝ ... ))
අද නම් කියනව හොදවයින් දෙකක් !
කියලා හිතන්
ෆෝන් එක
ආන්ස්වර් කරලා තියාගත්තා කනෙන්..සද්දෙට කට ඇරලා ..
ඇයි .. මොකද ??
සුද්දා .. උබ වැඩකද බං ඉන්නේ. ..
(( ර්.................. වැඩකද ?? .. . ඔව් වැඩක ..
ඇයි .. .... කරලා දෙන්නද .. .මුන් ඔක්කොම එකයි ... වැඩකටම නෑ .. .
ආන්ස්වර් කරලත් කතා නොකර බෑනේ... ))
ඔව් .. ඇයි ගත්තේ .. . . .
හරි හරි මේ...
එහෙනම් පස්සේ ගන්නම්..නෑ කියපන්.. ඇයි ගත්තේ .. . ..
අම්මෝ බන්.. සැර .. . .
මාව අදුරන්නෑනේ උබලා . ...
අයියෝ. .. .
එහෙම එකක් නෑ බන්..එහෙනම් .. කොහොම එකක්ද තරූන්..
(( අර යස්සයා ගැන නම් හිතාගත්තෑකි .. . ඒ යකා කොහොමත් එහෙමනේ ..
ඒත් මේ යකා මට එහෙම කරයි කියලා හිතුවේ නෑ . ..මාව හැමෝම ඉස්සරහ චාටර් වෙද්දි පස්සට
අත් බැදන් බලන් ඉදී කියලා
මන් හිතුවෙම නෑ..
ඉතින් . ..
මට ඕනෙම නෑ... වැඩක්ම නෑ .. ))මාව චාටර් කරලා ..
අඩෝ ... එහෙම කියන්නෙපා බන්.. මේ මුගේ
YOU ARE READING
❦︎|| ~ කෝඩු ~❦︎||
Non-Fictionකවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂...