.................................................................................................................................................................................................................................
පොඩි හිනාවක් දාලා අපි දෙන්නම එක්ක
එලියට බැස්සා .. .මොකද උදේ පාන්දර විජේකෝන් මිස්ගෙන්
තියේ අපිට පොඩි ගුඩ් නිව්ස් එකක් .. . ..ට්‍රිපක්... ????
නෑ අනේ ... මොන පිස්සුද .. ..
සරනාගත කදවුරක තියන් ඉන්න හිමාලියන් වදුරෝ ටිකකට වගේ සලකන අපිට කොයින්ද එච්චර පිනක් .. .
පිස්සු හැදෙයි .. .
මේන් හෝල් එකෙන් පිට කොල්ලෝ ටික වට වෙලා මිස්ව මැදි කරන්..
කෙල්ලෝ සෙට් එකකුත් ඇවිත් කියහන්කෝ අද ඉස්කෝලේ... . .. අපේ ක්ලාස් එකේ සක්කරවට්ටන් දෙකතුනකුත් ඉන්නවා .. . ..
දෙව්වා මිහිල් දෙන්නත් කලින්ම ඇවිත්..
ඉතින් බවන්ත එක්කම ගිහින් මමත් හිටගත්තා..
වට සාකච්ඡා ගහල ලිද ලග සංගමේ අරබල තිබ්බ අන්ඩපාලයෝ ටිකට
අහගනියව් මේක. .... . . . ඉස්කෝලේ ඉන්නකන්
උබල මේක ගිනි තිබ්බේ නැති ටික විතරයි නොකරේ.. ..
ආයි එන්නේ ඒකත් කරල යන්නද දන්නෑ ... . .කියාගෙන විජේකෝන් මිස්..
"
දැන් අපේ දහතුන වසරේ ලමයි බොහෝ දුරට ඉස්කෝලේ එවෙන්නෑනේ.. . ..ආවත් එන්නේ කලාතුරකින් ලමයෙක් දෙන්නෙක් විතරයි .. .. .
ඒ හන්දා අපි සියලූම ගුරුබවතුන්~මිස් තව මොන මොනාදෝ කියවද්දි මෙහෙන් මැත්ස් එකේ උන් දෙන්නෙක් හැංගි හොරා මොකද්දො කවරයක් කඩනවා.. .
අකිලයලයෙ සෙට් එකේ දෙන්නෙක්..මිස්ගේ කතාව අහන් හිටියත් මන් බලං හිටියේ මේ විස්තාපන පොල් බූරුවෝ දෙන්නා මේ මොකද්ද කරන්න හදන්නේ කියලා ..
සුද්..දා... . .. උබ අහන්ද ඉන්නේ මිස් අර කියනේවා..
ආහ්.. ඔව් .. .දෙව්වා මන් අහන් ඉන්නේ ..
මිස් කියෝනවා .. . .
ඒ අස්සේ .. .
කඩපු පැකට් එකෙන් පොඩි රෝලක් එලියට ..
ඒකෙන් කෑල්ලක් කඩලා අතට අරන් ඉතුරුවා
සේරම සාක්කුවට දාගෙන .. .
දෙන්නා කුටු කුටු ගගා සාකච්ඡාව දැන්. .
YOU ARE READING
❦︎|| ~ කෝඩු ~❦︎||
Non-Fictionකවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂...