CHAPTER 09 ( ˘ ³˘)♥︎

936 207 281
                                    

.....................................................................................................................................................................................................................................

මිහිල්ට කෝල් එකක් ..

සාක්කුවෙන් එලියට ෆෝන් එක ඇදලා ගද්දි මන් බැලුවා ස්ක්‍රීන් එක දිහා ..


Ayan boza 🖤


මන් දිහාට ෆෝන් එක දිග් කරන් ,








සුද්දාහ් ..
උබේ සුදු මහත්තයා ..







( ර්.........

මේ අවේලාවේ මොකට ගන්නවද දන්නෑ ..

මටත් පිස්සු ..

වෙලාවක් කලාවක් ගැන අවබෝධයක් තියෙන
මිනිහෙක් යැයි කතා කරන්නේ ..



මන් මෙහෙන් හිතන ටිකට එහෙන් කෝල් එක
ආන්ස්වර් කරලා ඉවරයි ..

මිහිල් ගොන් තඩියා ස්පීකර් ඔන් කරලා ..









කියපන් බොසා ..











නිද්‍ර  ඉන්නවද ඔතන . ..










( මාව හීතල වෙලා ගියා ..

මට කතා කරන්න ඕන්නම් අහවල් එහෙකටද
උලමෝ මිහිල්ට ගත්තේ ..

හිමීට .. කාටවත් නොදැනෙන ගානට සාක්කුවට
අත දාලා මගෙ ෆෝන් එක ඇද්දා මන් උඩට ..

ඕෆ්ද දන්නෑ නේ ..

නෑ ඔන්.. හැබැයි සයිලන්ට් .. කෝල් එකක් ආව ලකුනක්වත් පේන්න නෑ .. )

ඒ අස්සේ ඇහෙනවා .. ආයිම ..









ඉන්නවා මචාං .. දෙන්නද කොල්ලට ෆෝන් එක ..










එපා ..  උබ කියන ඒවා අහන් නන් ඉන්නේ
ඔතනින් ටිකක් එහාට පලයන් .. 
අහන්න දෙයක් තියේ මට  උබෙන් ..











ඒක කීවා විතරයි මෙන්න මෙච්චරලා කූල්
එකේ කකුලක් පිට කකුලක් දාන්
මටත්
විරිත්තන් හිටිය එකා

ෆෝන් එක ආයිම ස්පීකර් ඕෆ් කරන්

නැගිට්ටා..



මුකුත් අව්ලක් ද බන් ..

අහන් අපෙන් එහාට ..











❦︎|| ~ කෝඩු ~❦︎|| Tempat cerita menjadi hidup. Temukan sekarang