......................................................................................................................................................................................................................................
ර්.................................
අයාන් .................................
මේ මොකක්ද යකෝ මේ උස්සන් ආවේ ..
ර්.................................
එලියට ගද්දිනුයි දැක්කේ ..
පලා මිටියක් යකෝව්..........
( මාව එලුවෙක් වගේ පේනවද ගොනෝ ...
සද්දෙට කට ඇරියා මන් .. )
මේ මොකක්ද මනුස්සයෝ . ..
හිමින් කතාකරනවා ගොන් නිද්‍ර .. කන අස්සේ විලාප තියන්නැතුව ..
මොකටද කියනවකෝ මේ කොල මිටියක් උස්සන් ආවේ ..
මද්දා තමා කීවේ තමුසෙව හම්බෙන්න යද්දි වටින දෙයක් අරන් පලයන් අයාන් කියලා ..
ඕවා ගනන් ඕයි.. ඊයේ තරුවගෙ තාත්තට කියලා කුරුණෑගලින් ගෙන්න ගත්තේ ..( ර්.............
ඇත්තමයි මට හිතයි දැන් මුගෙ කන රත් වෙන්න එකක්
දීලා මෙතනින් නැගිටලා යන්න ..ඒත්
පුදුම ඉවසීමකින් මන් කතා කරා .. )එන්න කීවේ ඇයි ..
ආස හිතුනා ..
මොකක්ද ..
තමුසෙව දකින්න ගොන් නිද්‍ර ..
( මන් වෙනස් වෙනවා එයා දකින්න ඇති ..
මෙච්චරලා මූනේ තිබ්බ තරහා අඩු වෙලා
මගෙ කුරුමිනි සයිස් ඇස් ගෙඩි දෙක පොල් ගෙඩි සයිස් වෙනවාඅනිවාරෙන් මෑන් දකින්න ඇති .. )
චාටර් හිනාවක් විසි කරා..
සීරියස් ගන්නෙපා ඕයි.. බොරුවක් කීවේ ..
තමුසෙගෙ තාත්තගෙන් මට හෙන කරදරේනේ ..( ර්...............
විහිලු දන්නෙම නෑ ..පොඩ්ඩක් හිටහන් ..
මොකක්ද යකෝ අර ඊටපස්සේ කීව බලු කතාව . ..
YOU ARE READING
❦︎|| ~ කෝඩු ~❦︎||
Non-Fictionකවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂...