...............................................................................................................................................................................................................................................................................................
මතක ආවර්ජනා ~𓂀 » මාස දෙකකට උඩදි
🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️
"
මෙහෙම කසාදයක් මට කොහොමත් ඕන උනේ නෑ...තාත්තා බලෙන් ගෙන්නලා තමුසෙ ලගින් වාඩි කෙරෙව්වා මිසක් මට පිස්සුද ඕයි කොල්ලෙක් වෙලා කොල්ලෙක් එක්ක දීග කන්න ..
ඊට හොදයි වහ චුට්ටක් බීල ආතල් එකේ නින්දක් දානවා..
මන් යනවා ...
තමුසෙට ඕන කුදයක් ගහගන්නවා.. "විවාහ චාරිත්‍රවලින් පස්සේ වෙන් කෙරුනු හොටෙල් කාමරේට ආව සැනින්
මන් පටන් ගත්තේ මගේ හිතේ තිබ්බ ආවේගෙටමයි.
ගෙදරින් මාව බන්දලා දුන්නා..ලස්සන කෙල්ලෙක්ට ??
නෑ...
කොහෙද යන මෝඩ මිනිහෙක්ට ..
තියේද මන් කියන ඒවගේ වගේ වගක් මුට..
බීරිද මන්දා...
ඇද උඩ ඉදගෙන කාටද කෝල් ගන්නවා..
ඔලුවේ එක කෙස් ගහක් නැති තට්ට මිනිහෙක් ඉස්සරහ ලොකු පොතක් උඩ මන් මේ මනුස්සයව මගේ කියලා පිලිගත්තා..
අන්තිම හුස්ම පොද යනකන් එකට ජීවත් වෙන්න පොරොන්දු උනා..
අපේ තාත්තගේ තනි කැමැත්තට මාව ඒ විදියට බලෙන් ම බන්දලා දුන්නේ ,
මාව ආම්බාන් කරන්න අමාරු නිසාලු..
තාත්තටත් බැරි එක දැන් මූ කොරයි !!!
හොද හුස්මකින් පපුව පුම්බගෙන මන් ආයිම පටන් ගත්තා..
"
තමුසෙට රටේ කෙල්ලෝ හිග වෙලාද අයිසේ මාවම ඕන උනේ ..
BINABASA MO ANG
❦︎|| ~ කෝඩු ~❦︎||
Non-Fictionකවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂...