CHAPTER 20 ( ˘ ³˘)♥︎

742 154 215
                                    

.................................................................................................................................................................................................................................

ඒ අස්සෙන් මගෙ පිටිපස්සෙ පුරුදු කටහඩක් . . ..


ඔන්න මට කිව්ව වැඩේ මන් කරා . ..



ඔව් ... . . හොදට පුරුදු කටහඩක් . .. ක්ශනිකව හැරුනා මන් පිටිපස්සට ...

නෑ ... .
මන් බලාපොරොත්තු වෙච්ච කෙනා නෙමේ ...


බවන්ත .... .

ලස්සන හිනාවක් එක්ක මගෙ කොන්ඩේ ටිකක් අව්ස්සලා දැම්මා ... .





වෙනසක් කරමු කිව්වනේ ... . ඔන්න වැඩේ කරා...
අද ඉදන් කොල්ලෝ මිදුල අතුගානවා. .. . කෙල්ලෝ පන්තිය . ... හොදයිනේ






අනේ බවන්ත . . ...
ඒක මන් නිකන් කටට ආවට කිව්වේ . . ...






කමක් නෑ සුද්දා... . අද උදේ ඉදන් ටීචර්ස්ලා ඇවිත් හොද කියලා යනවා.. . අපි අනික් පන්තිවලටත් ආදර්ශයක් ලු කියන්නේ ... .






ඒකටනම් මටත් හිනා ගියා . ... අතුගාලා ඉවර උනාම ආයිම පන්තියට ආවා . . ...

සුද්දා ... . . හවස යද්දි මට පොඩ්ඩක් මතක් කරන්න . ... කියන්න දෙයක් තියෙනවා . .. .

කියන් බවන්ත එයාගේ ඩෙස් එකට ... . .


බෙල් කරලා ගාතත් කිව්වට පස්සේ තමා දෙව්වයි මිහිලුයි ගාලා කඩා ගත්තා වගේ පන්තියට දුවන් ආවේ . . ...

(( ර්..... මාව තනියෙන් දාලා රට වට කරනවා අමනයෝ දෙන්නා . .. ))


කියලා මන් හිතුවට උන් දෙන්නා උදේ පාන්දර ඉස්කෝලේ ආව ගමන් ගිහින් තියෙන්නේ
අර වල් අලියව හම්බෙලා දෙකක් කියල එන්න. ..

උන් දෙන්නා ගිහින් අහලා අරේම දෙයක් කරන්න තරම් මොකද්ද උබට සුද්දා එක්ක තියෙන තරහා කියලා . ..
එතකොට ඌ කියලා ,



එහෙම තරහක් නෑ බං මට ඌ එක්ක. .. අනවශ්‍ය වැඩ කරලා ඌනේ ඇමිනිලා එන්නේ... .
මාව යකා කරගන්නැතුව පාඩුවේ ඉන්න කියපන් ඌට . . ...

කියලා .. . 





යස්සයා. .. .  මන් ඉන්නේ කොහොමත් මගෙ පාඩුවේ . .. මොකෝ ඌ මාව උස්සන් ඉන්නවයෑ. ..

❦︎|| ~ කෝඩු ~❦︎|| Where stories live. Discover now