CHAPTER 13 ( ˘ ³˘)♥︎

1.2K 220 379
                                    

.......................................................................................................................................................................................................................................

වැඩ්ඩා වගේ පැනගෙන ඇවිත් නැග්ගට දැන්නම් බයයි වගේ ..
සීට් එකේ ඉදන්ම  ඉස්සරහට රූටලා එයාට තවත් අගලකින් ලං උනා ..  .






මේ අයාන් ..
තමුසෙට ලයිසන් තියෙනවා නේද ..

පියාබන්න තියාගන්නැතුව හිමින් යන් ,  හාද.. .








( ර්...
මට පේන්න බැරි මාව ඇහිලත් ගනන් නොගෙන ඉන්න එක .. .

තබ සතේකට මායිම් කරන්නැති හැටියක් .. .. .  )

ආයිම රූටලා පස්සට උනා මන් .. .
වැඩක්ම නෑ මට මූව ..









එක විදියකට ඉන්නවා අයිසේ .. පනු ගායද තමුසෙට. ..









නෑ කිසි කතාවක් නෑ..

මට බයින්නයි ගොරවන්නයි විතර තමා ඔය කට ..
රවාන බලන් හිටියා මන් ..


බයික් එක ස්ටාට් කරන් පාරට දාලා අනුරාධපුර පාර දිගේ ,

හුලං කපාගෙන ..

ඉස්සරහට ..

සෑහෙන දුරක් යනකන්ම අපි අතරෙ කිසි කතාවක් නෑ..

ඒත් දන්නවනේ ඉතින් .. මට එහෙම ඉන්න බෑ ..
එයාගෙන් අහන්න .. අහලා දැනගන්න අද දවසට
විතරක් මන් එකතු කරගත්ත

ප්‍රශ්න ගොඩක් තියෙනවා ..

මේක තමා ඒකට හොදම වෙලාව ..

බැන්නත් කමක් නෑ කියලා හිතන් අයාන්ගෙ ශර්ට් එක අත්වලට තව තව ගුලි කරන්

හිමීට චුට්ටක් දැනෙන නොදැනෙන ගානට

ආයිම
රූටලා ඉස්සරහට උනා ..

දලදාගම හන්දිය පහු වෙලා බලල්ලට කිට්ටු කරද්දි

මන් කට ඇරියා ..





අයාන්...






හුලං නිසා ඇහෙනවා මදි ඇති..

සද්දෙට කතා කරන්නෝන .. .







අයා ... .. . න්.....





( මීක් නෑ ..

සයිඩ් කන්නාඩියෙන් පේන එයාගේ මූන දිහාම බලන් ආයිම ..

❦︎|| ~ කෝඩු ~❦︎|| Where stories live. Discover now