.................................................................................................................................................................................................................................
මෑන්ට කෝල් එකක් ..
ඒ ෆෝන් එක රින්ස් යන සද්දේ මට ඇහෙනවා ...ඊටපස්සේ එහා පැත්තේ කටහඩ . ..
මෙයත්
මෙහෙන් සද්දෙට දෙනවා ..කියහන් සාවි . .... . .
දැන්නම් හරි යන්නෑ බොසා. .. . . සුද්දට කියන්නම වෙනවා... . .
මොකද්ද උබ කියන්නේ ... .
අද එන්නම් කියනවා හෙට එන්නම් කියනව. ..
කෝ තාම මගෙ වැඩේට කිසි සප් එකක් නෑනේ උබෙන් . .. .උන් බඩු දෙන්න කලින් උබ අත්ත
පිටින් ගෙනිහින්
සල්ලි පිදුවයි කියලා දැන් මන්ද ඕයි පලි .. . . .සල්ලි නැතත් කමක් නෑ පොඩී.. . උට රිටර්න් එක දෙන්න ඕන..
අව්ස්ස ගත්තේ වැරදි කෙල්ලව කියලා මන් උන්ට පෙන්නනවා . . .. .
උබ එනවද කියහන් . . .. .හරි එන්නම් . . .. . සදන් එක ලගට පලයන් ..
මන් පැය බාගෙන් එතන . ..
උන් එක්ක කතා කරලා වැඩේ බේරුමක් කරලා දෙන්නම් .... කැමතීනේ ...කැමතී පොඩී .. .
අන්න එහෙම වරෙන්කෝ . . ... තැන්ක්‍යූ ඈහ්..මේ පලවෙනි සහ අන්තිම පාර සාවි . .. ... ආයි නෑ . .. හරිනේ ...
හරි.. .
තොපි වලි දාගන්න දාගන්න
සැරේට
මාව ගෙන්නව ගන්න ලෑස්ති වෙන්න එපා.. .හරි පොඩී . .. ..
ආයිම අර තමුසෙගෙ
ගොන් යාලුවව ඇපේට තියාගෙන මට වද දෙන්නත් බෑ . . ...
තේරුනාද . . .. .හරි හරි බං.. . තේරුනා . .. මේ ඇත්තම කියහන් පොඩී මාදව් කිව්වේ ඇත්තනේ...
උබ මාතර ඉදන් මෙහෙ ආවෙම අපෙ සුද්දා වෙනුවෙන් නේ ... .
අඩෝ සිරාවට උබලා දෙන්නා සිරා ලව් නම් එකෙන්ම සප් එක
දෙන්නේ මේ මන් ඈ. .. ...
අනික බං උබ මෙහෙ ආවේ සුද්දා වෙනුවෙන් කියලා මන් ඌට කියනවා කිව්වම
උබ කලබල වෙච්ච විදිය මට වැඩිය ඇල්ලුවේ නෑ ... ..... .
YOU ARE READING
❦︎|| ~ කෝඩු ~❦︎||
Non-Fictionකවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂...