CHAPTER 23 ( ˘ ³˘)♥︎

901 167 138
                                    

.................................................................................................................................................................................................................................


"
සුද්දා . . ... ඉක්මන්ට පලයන් .. . අන්න ක්ලාස්වලට
පල්ලෙහා දාසයේ හෝල් එක ලග දනූද් ප්‍රිශාව අල්ලගෙන . ..
"



එකපාරට ම සද්දෙට කොල්ලෙක් කෑ ගහපි..

කව්ද කිව්වේ කින්ද මන්ද බලන්න වෙලාවක් නෑ . .. ශනිකව හිතට ආව කේන්තියට
මං ඉදුල් අත පිටින්ම දොරකඩ ඉන්න
උන්ව
පෙරලගෙන කැන්ටිමෙන් එලියට දිව්වා . .. .

අපේ ක්ලාස් තියෙන තට්ටු දෙකේ ගොඩනැගිල්ලට එහා පැත්තේ තනි හෝල් එක දාසයේ ශාලාව ,
කැන්ටිම ලග ඉදන් උඩට පඩි හයක පඩිපෙල නැග්ගම
අපේ ගොඩනැගිල්ල .. . එහා පැත්තේ කොරිඩෝව
ලග ම දාසයේ හෝල් එක ඉස්සරහ

තව කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක රිද්මත් ඉන්නවා ...

දනූද් ප්‍රිශාගෙ අතක් තද කරලා අල්ලගෙන . . ..
කෙල්ල හොදටම අඩනවා . ..

මන් දුවගෙනම එතෙන්ට ගිහින් . . ..
නෑ ... .
දිව්වා කියනවටත් වඩා ගැලපෙන්නේ ඉගිල්ලුනා කිව්වනම් තමා ...

ප්‍රිශාව ඇදලා පස්සට කරන්
ඒ අත
අල්ලන් හිටිය දනූද්ගේ අත අබරලා අල්ලගත්තා .... .


ඒ එක්කම ඌ මහ සද්දෙට ,

සුද්දා. .. .
මගෙ අත අතෑරපා.....න්. .... .





( උට වඩා සද්දෙන් මන් කට ඇරියා )

දනූද් අයියා උබට එක පාරක් කිව්වනේ කෙල්ලගෙන් ඈත් වෙලා හිටපන් කියලා . ...






මෙතන මුකුත් උන්නෑ භ/ල්ලො .... . අත අතෑරපන්. . ...






සිංහලෙන් කිව්වා උබට මේකි මගෙ කියලා . ..







දැන් සැරයක් කිව්වනෙ සුද්දා ..... මෙතන මුකුත් උන්නෑ කියලා. .. .






මල පැනලා හිටියේ මට..  ඉතින් මං සද්දෙට ,

එහෙනම් ඒකි අඩන්නේ මොකද හු/&තෝ....

කියලා කෑ ගහද්දි





මෙච්චරල දනූද්ව පස්සට ඇද ඇද
යමන්
කිය කිය හිටිය
රිද්ම පැන්නා දනූද්ගෙන්  ඉස්සරහට



You've reached the end of published parts.

⏰ Last updated: Oct 09 ⏰

Add this story to your Library to get notified about new parts!

❦︎|| ~ කෝඩු ~❦︎|| Where stories live. Discover now