author p.o.v
මේ වෙලාවේ සෝවූන් නම් හිටියේ ජීවිතේටම පලවෙනි වතාවට දකින්න පුලුවන් කියලා හිතන්න පුලුවන් වෙච්ච එයාගෙ ඉස්සරහ පේන දර්ශනය දිහා බලාගෙන ඉන්න ගමන්.එයා විතරක් නෙවෙයි මුලු ග්‍රවුන්ඩ් එක ම ඒ දිහා බලාගෙන හිටියේ අවුරුදු ගානකින් ටීවී බලන ලමයි වගේ......
" ආහ් සෝවූන් මට නම් මේක විශ්වාස කරන්න බෑ....."
සෝ-ජූන් සෝවූන් දිහාවට හැරිලා ඉස්සරහ පෙන්නන ගමන් කිව්ව.සෝවූන් ගොඩක් හයියෙන් ඔලුව වැනුවේ ඒක එයාටත් එහෙම්මම කියලා අගවන්න වගේ.එයාලා ආයෙත් ඉස්සරහ බලනකොට එයාලට පේන්න තිබ්බ දේනම් හිතාගන්නවත් බැරි තරම් දෙයක්.අලුතින් ආපු පිරිමි ලමයා සුහෝගේ කොලර් එකෙන් අල්ලගෙන එයාගෙ මූනට ම පන්ච් කරේ හරිම පලපුරුදු ගානට.සුහෝගෙ මූනෙන් විසික් වෙච්ච ලේ රටාවකට ඒ පිරිමි ලමයගේ මූනෙ වැටුනේ එයාගෙ දරුනු පෙනුම තවත් වැඩි කරලා.....එයා සුහෝගෙ කොලර් එකෙන් ආයෙත් අල්ලගන්න ගමන් එයාගෙ වටේ හිටපු කට්ටිය දිහා බැලුවා.
" ඕහ්......හායි ගායිස්...මම ජන්කුක්.....එතකොට මේ කව්ද....ම්ම්ම් සුබෝ....ආහ් නෑ...සුහෝ...whatever......"
ජන්කුක් හැමෝටම ඇහෙන්න අමුතුම හිනාවක් එක්ක කිව්ව.ගොඩක් අය ඒ වෙලාවෙදි රහස් .මුමුණන්න පටන් ගත්ත.ජන්කුක් ආයෙත් සුහෝට පන්ච් කරලා එයාව එහෙම්මම අතෑරියේ විසිල් කරන ගමන්.....
" ඔයාලා කවුරුත් ම මේ සුහෝ බබා වගේ වෙන්න එපා බබාලා......okkkkey...."
ජන්කුක් හිනාවෙවී කියලා වෙන පැත්තකට යන්න පටන්ගත්ත.එතකොට වටේ පිටේ හිටපු කට්ටියත් එයාට ඉඩ දුන්නෙ ටිකක් බයෙන් වගේ.ඔව් ඉතින් ආපු දවසෙම හිරේ මැරයා වෙච්ච සුහෝට ගැහුවනම් ඒ අය ගැන කුමන කතාද.....ජන්කුක් එතන පඩියෙන් ඉද ගන්න ගමන් එයාගෙ මූනේ තිබ්බ ලේ ටික පුහදැම්මෙ පිලිකුලෙන්.
" සෝවූන්....මේ අපි අර කව්ද...මේ...ආ ජන්කුක් එක්ක කතා කරමුකෝ.....ආහ්.."
සෝ-ජූන් මගේ උරහිසින් අල්ලලා හොලවන ගමන් කිව්ව.මම එයාගෙන් ගැලවෙන ගමන් එයාගේ මූන දිහා හොදට බැලුවේ නිකන් "උඹට පිස්සු ද "අහන්න වගේ
" උබට පිස්සුද......ජන්කුක් එක්ක කතා කරන්න දත් නැතුව තමා බත් කන්න වෙන්නෙ...."
YOU ARE READING
Mr.Demon'S pretty badboy [ Jikook sinhala ]
Fanfiction: 𝙟𝙞𝙢𝙞𝙣 "𝙖 𝙠𝙣𝙞𝙛𝙚 ? 𝙖𝙧𝙚 𝙮𝙤𝙪 𝙛𝙡𝙞𝙧𝙩𝙞𝙣𝙜 𝙬𝙞𝙩𝙝 𝙢𝙚?" " 𝙮𝙤𝙪 𝙡𝙤𝙤𝙠 𝙥𝙧𝙚𝙩𝙩𝙮 𝙬𝙞𝙩𝙝 𝙗𝙡𝙤𝙤𝙙 𝙖𝙡𝙡 𝙤𝙫𝙚𝙧 𝙮𝙤𝙪𝙧 𝙛𝙖𝙘𝙚 " :𝙟𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠 " 𝙡 𝙨𝙖𝙬 𝙢𝙖𝙜𝙞𝙘 𝙞𝙣 𝙝𝙞𝙨 𝙚𝙮𝙚𝙨.𝙙𝙞𝙧𝙩𝙮,𝙙𝙖𝙧𝙠,�...