09

85 19 5
                                    

" අනේහ් බලන්නකෝ මේ කව්ද ඇවිල්ලා තියෙන්නේ කියලා මොකද ඔයාගෙ ජන්කුකී ඔයාට බූට් එකක් වත් තිබ්බද...."

club එකේ vip ලොන්ජ් එකේ ජෙනීගෙ සමච්චල් සහගත කටහඬ පැතිරිලා ගියේ ජිමින්ව තව පොඩ්ඩක් කේන්ති ගස්සන ගමන්.ජෙනී කැට් වෝක් එකෙන් ඇවිදගෙන එන ගමන් පොඩ්ඩක් නැවතිල ජිමින් ලග ම හිටපු ටේ දිහාත් මහ අමුතුම නෝන්ජල් හිනාවක් දාල බැලුව.

" ආහ් මොකද ටේ ඔයාගෙ යාලුවගෙ කටේ සද්දෙ බැහැලා තියෙන්නෙ....ohh my godness ජන්කුක් මොනා නැතත් නියමෙට ම වැඩේ කරලා නම් තියෙනවා....නෑ ඉතින් ජිමින්ගෙ කටේ සද්දෙ බැස්සුව කියන්නෙ..."

ජෙනී ටේට හොදට දන්න අදුරන යාලුවෙකුට වගේ කතාකරත් ඒ කතාවෙ නියම තේරුම අදුර ගන්න බැරි තරම් මෝඩයෙක් නෙවෙයි ටේ කියන්නෙ.ජෙනීගෙ විකාර කතාවට එයාට ටේගෙන් නම් හම්බ උනේ පුංචි ස්ම්‍රික්ස් එකක් විතරක් වීම කියන්නත් සතුටුයි!!!!....

ඊට පස්සෙ ජෙනී කෙලින්ම ගිහින් ජිමින්ගෙ ලැප් එකේ ඉදගෙන එයාගෙ කම්මුලක් තමන්ගේ දිග නියපොතු වලින් අල්ලන්න පටන් ගත්තෙ පුරුදු නපුරු හිනාව එක්කමයි.

" ජෙනී...මම හිතෙන්නේ තමුසෙට දෙයක් අමතක වෙලා මම තමුන්ට කිව්ව තමුන්ට ආයෙ ජන්කුක්ගෙ නමවත් කියන්න තහනම් කියලා තමුන් දිගටම ඒ වැරැද්ද කරනවනම් මටත් තමුසෙ ගෑනියෙක් කියන එක අමතක කරන්න වෙයි....තව මගෙ ලැප් එකෙන් නැගිටිනවා..."

ජිමින් තමන්ගෙ කම්මුලක් උඩ තිබ්බ ජෙනීගෙ අත අයින් කරන ගමන් කිව්ව.එතකොටත් එයාට ඕනි උනේ මේ මෝඩ ගෑනිට ශූට් කරලා දාන්න....අයි රෝල් කරලා දැම්ම ජෙනී කෙලින්ම ජිමින්ට ඉස්සරහයින් ම ගිහින් ඉදගත්තෙ ටේටත් රවන ගමන්...

ජිමින් කොහොම හරි තමන්ව ම කන්‍ට්‍රෝල් කරගන්න වගේ ලොකු හුස්මක් ගත්ත.ඒත් පිටින් බලන ඕනි කෙනෙකුට පේනව එයාගෙ තරහ කොච්චරක්ද කියලා,එයාගෙ රතු වෙච්ච ඇස් වලිනුයි,මිටි මෙලවිලා තියන අත් වල කොල පාටට ඉලිප්පිලා තියන නහර වලිනුයි එයාගෙ තරහ ඕනි කෙනෙක්ට පෙනුනා.

" හරි....මම කෙලින්ම ට්‍රැක් එකට එන්නම්කෝ....කෝ...කොහෙද ජන්කුක්..."

රැවීම් ගෙරවීම් වලින් හොදට ම බිසී වෙලා හිටපු ජෙනීනම් මේ ප්‍රශ්නෙන් පොඩ්ඩක් පුදුම උනා වගේ පෙනුනේ එක සැරේට ඉස්සුන එයාගෙ ඔලුවත් එක්ක.ඒත් තප්පර අරික්කාලක් යන්නත් කලින් ආයෙත් එතන හිටියේ පරන ජෙනීම තමා.එයා ඒත් එක්කම් හයියෙන් හිනා උනෙ පිස්සු හැදිලා වගේ.

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now