05

91 19 7
                                    

**************************************

" යුන්ගි......"

ටේහියුන් තමන්ට පිටුපාල රේසින් කා එකක් හදන යුන්ගිගෙ පිරුනු බට් චීක්ස් දිහා බලාගෙන ඇහුව.

ටේහියුන් තමන්ට පිටුපාල රේසින් කා එකක් හදන යුන්ගිගෙ පිරුනු බට් චීක්ස් දිහා බලාගෙන ඇහුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" හ්ම්ම්ම්ම්ම් "

යුන්ගි ඩෝන්ට් කෙයා සීන් එකෙන් එහෙම කිව්වෙ ටේහියුන් පොඩ්ඩක් අවුස්සන්නත් එක්ක යුන්ගි දන්නෑ.. එයා ටේහියුන්ව අවුස්සන්න මෙච්චර කැමති කියලා එයා දන්නෙ ටේහියුන් තරහ ගිහාම තොල් තෙත් කර කර තමන් දිහා බලන විදියට එයා කැමතියි කියලා විතරයි.....

" ඔය ඇදුම ආයේ අදින්න එපා"

ටේහියුන් යුන්ගිගෙ ගොඩක් කොට ශෝට් එක දිහා බලන ගමන් කිව්ව.යුන්ගි එයාට අඩු අරවා මේව ගන්න පහසු වෙන්න ඒව බෙල්ට් එකක රදවලා ඒක දාගෙන හිටියේ.....හැබැයි ටේහියුන් ඒකට සෙඩියුස් වෙච්ච තරම දන්නෙ එයා විතරයි....දැනටමත් හාඩ් වෙලා තියන එයාගෙ මෙම්බ දිහා බලන ගමන් ටේහියුන් නැගිට්ට.

" ඇයි.....මම මේකට කැමතියි....අනික ඇයි මම එහෙම කරන්න ඕනි..."

යුන්ගි කියාගෙන ගියා.එතකොටත් ටේ එයාගෙ පිටිපස්සට ඇවිල්ලා ඉවරයි.තමන්ගේ කන ලග දැනෙන උනුසුම් හුස්ම නිසා යුන්ගි අනිත් පැත්ත හැරුනත් එයාට දකින්න හම්බවුනේ එයා දිහා ඇස් අඩවල් කරගෙන බලාගෙන ඉන්න ටේහියුන්ව.ටේ එයාගෙ එක අතකින් යුන්ගිගෙ ඔලුව එයාගෙ පපුවට තියාගත්ත.යුන්ගිත් ඉතින් පූස් පැටිය වගේ සද්දයක් නැතුව එහෙම්මම ටේට තුරුල් වෙලා හිටිය.යුන්ගිට හයියෙන් ගැහෙන ටේගේ හාට් එකේ සද්දෙ ඇහෙද්දි එයාට නොදැනීම පොඩි හිනාවක් ගියා.....ආයෙත් යුන්ගි මොකක් හරි දෙයක් මතක් උනා වගේ ඉක්මනට ටේගෙන් ඈත් උනා.....

" මෙහෙම ඉන්න ඕනිද...බදාගෙන...."

යුන්ගි ටේගෙ ශර්ට් එකේ ඇගිල්ලකින් රටා අදින ගමන් හිමින් මිමිනුවා.ටේට යුන්ගි කියපු දේ ටිකක් පැහැදිලි නැති උනත් " බදාගෙන ඉන්න ඕනි ද කියලනේ ඇහුවේ " කියලා හිතාගෙන ටේ ඔලුව වැනුව.එතකොට යුන්ගිට පොඩි හිනාවක් ගියා...

" ම්ම්ම්ම්....ඉස්සෙල්ලාම ඔයා ගිහින් අර පොඩි එකා ජන්කුක්ව හොයා ගන්න.ඊට පස්සෙ....."

" ඊට පස්සෙ..."

ටේහියුන් යුන්ගිගෙ ඔලුව උස්සලා එයාගෙ කොල පාට එමරල්ඩ් පූස් ඇස් වලට එබෙන ගමන් ඇහුව.

" ඊට පස්සෙ අපිට ඕනි තරම් බදාගෙන ඉන්න පුලුවන් තව මේ විදියට කරන්නත් පුලුවන්...."

එහෙම කියපු යුන්ගි ඉක්මනට ටේගෙ කම්මුලකට කිස් එකක් දීල අයින් උනා වෙච්ච දේ හිතාගන්න බැරි වෙච්ච ටේ යුන්ගි දිහා බලාගෙන හිටිය.එයාට යුන්ගි එයාට කිස් එකක් දුන්නා කියලා මීටර් වෙච්ච ගමන් එයා යුන්ගිව ආපස්සට ඇදලා අරන් එයාගෙ චීස් කෙක් වගේ සොෆ්ට් කම්මුල් පිස්සුවෙන් වගේ කිස් කරන්න ගත්ත.යුන්ගිගෙ කම්මුල් රතු වෙනකන් ම කිස් කරපු ටේ යුන්ගිගෙ ඔලුවේ උස්සලා එයාගෙ තොල් වලට නැමුනා.ඒත් එක්කම යුන්ගි ටේගෙ නලලට එකක් ගහලා ඉක්මනට ගිහින් එයා හද හද හිටපු කා එකේ බොනට් එක උඩින් ඉදගත්තා.ටේ එයාගෙ නලල අත ගාන ගමන් යුන්ගි දිහා රවලා බැලුවා.

" ඇයි එහෙම කරේ...."

ටේ නලල රැලි කරගන්න ගමන් ඇහුව...ඒකට යුන්ගි එයාගෙ කලාතුරකින් දකින්න හම්බවෙන ගිග්ලින් හිනාවෙන් හයියෙන් හිනා උනා... ඒ හිනාව දිහා වශී වෙලා වගේ බලාගෙන හිටපු ටේටත් නිකන්ම හිනා ගිය....

 ඒ හිනාව දිහා වශී වෙලා වගේ බලාගෙන හිටපු ටේටත් නිකන්ම හිනා ගිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඊට කලින් කියන්නකෝ ඇයි ඔයා මාව කිස් කරන්න හැදුවේ....."

යුන්ගි හිනාව පොඩ්ඩක් නවත්තන්න ගමන් ඇහුව.ටේ මොකක් හරි කියන්න හැදුවත් ඒත් එක්කම එතනට ගාඩ් කෙනක් ඇවිල්ල එයාලට බොව් කරා.ටේ ඒ ගාඩ්ට අවදානෙ දෙන ගමන් ඒ පැත්තට හැරුනා....

" මොකද...."

" සර්...ලෝඩ්ට හොදටම තරහ ගිහින් තියෙන්නෙ.ලෝඩ් දැන් තනියම ක්ලබ් එකට යන්න හදන්නෙ..."

" හරි ඔයා යන්න...මම එයාව බලන්නම්..."



Bye ❤️❤️

ඔයාලා මේකට කැමති නැද්ද....🥺🥺🥺 මට තාම එක කමෙන්ට් එකක් වත් නැ....බොරු නෙවෙයි....බලන්නකෝ මගේ අනිත් ස්ටෝර්ස් වලත්.....මේ කතාව කියවන්න කැමති එක්කෙනෙක් හරි ඉන්නව නම් ඔයාටයි මේ කියන්නෙ....🥺🥺❤️❤️ප්ලීස් මට එක කමෙන්ට් එකක් දාන්න.....

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now