08

68 21 5
                                    

ජන්කුක් කියපු දේ අදහාගන්න බැරිවෙච්ච සෝවූන් ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙන හිටියේ එයාට ජන්කුක් නටන්න හදන්නෙ මොන විදියේ නාඩගමක් ද කියලා එයාට තේරෙන්නෙ නැති නිසා.

" ජන්කුක්....ඔ..ඔයා මේ විහිලුවක් නෙවෙයි නේද කරන්නෙ..."

සෝවූන් ජන්කුක් දිහාවට ඇගිල්ලක් දික් කරන ගමන් මිමිනුවා.ඒකට කුකී කරේ ආයෙත් හිනා වෙච්ච එක.

" nope...this is trueth...."

ජන්කුක් සෝවූන් එක්ක ආයෙත් චුට්ටක් හයියෙන් හිනා උනා.සෝවූන්ගෙ හිතේ තිබ්බ කලබලේ නැති කරන්න ඒ බනී හිනාවට පුලුවන් උනා.සෝවූන්ට තාමත් හිතාගන්න බෑ ඇයි එයාගෙ හිත හැම වෙලේම ජන්කුක් පස්සෙ ම දුවන්නෙ කියලා...බැරි වෙලා හරි එයා ජන්කුක් කැමති වත්ද.....

" එහෙම නම් ඇයි ඔයා මෙහෙ ඇවිල්ලා ඉන්නෙ...."

සෝවූන් හිතන එක නවත්තලා ආයෙත් ජන්කුක් ගෙන් ඇහුව.ඒකට නම් ජන්කුක්ගෙ මූනෙ ඇදුනේ දගකාර හිනාවක්...වශීවෙන සුලුයි....

" ඒක සීක්‍රට් එකක්.....හැබැයි ඔයාට දැනගන්න ඕනි නම් ඔයා මට ඔයාගෙ සීක්‍රට් එකකුත් කියන්න ඕනි...."

ජන්කුක් තව චුට්ටක් ඇස් ලොකු කරන ගමන් කිව්ව.ඒකට නම් සෝවූන් පොඩ්ඩක් කලබල උනා.බැරිවෙලාවත් ජන්කුක් එයා ගෑනු ලමයෙක් කියලා දැනගෙන ද...නෑහ්...එයා කොහොම දැනගන්නද...මෙච්චර කල් කාටවත්ම දැනගන්න බැරි උනු එකේ ජන්කුක් කොහොම දැනගන්නද....

" මගෙ මොන සීක්‍රට්ස් ද ජන්කුකී...."

සෝවූන් මවාගත්ත හිනාවක් එක්ක කිව්ව.

" ඒත් මම නම් දන්නව ඔයාගෙ ලයිෆ් එකේ තියන බිගස්ට් ම සීක්‍රට් එක...."

ජන්කුක් ටිකක් රහසින් වගේ මිමිනුවා.සෝවූන්ගෙ නලල රැලි උනේ එයාට මේ වෙන දේවල් හිතාගන්න බැරි නිසා....

" මට තේරෙන්නෙ නෑ ඔයා මේ මොනවා කියවනවද කියලා....බිගස්ට් සීක්‍රට්ස් ....."

සෝවූන් ජන්කුක්ගෙ ඇස් දිහ බලන්නෙ නැතුව කියලා දැම්ම....

bye 🖤 කතාව කියවන,වෝට් කරන හැමෝටම ආදරෙයි.....🌼😚 හැබැයි තාම කවුරුත් කමෙන්ට් කරලා නම් නැහැ....🥺

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now