18

63 10 13
                                    

Author p.o.v

සින්දුවෙ අන්තිම පද පේලි කියවෙද්දි ජිමින්ගෙ වම් ඇහෙන් දුර්ලභ කදුලක්,කාටවත් දකින්න ලැබෙන්නෙ නැති කදුලක් එයාගෙ කම්මුල් තෙත් කරගෙන පහලට වැටුන.

( ඔයාල දන්නවද අපි අඩනකොට ඉස්සෙල්ලා ම කදුලක් එන්නෙ දකුණු ඇහෙන් නම් ඒ අපි අඩන්නෙ සතුටට...ඒත් ඒ කදුල එන්නෙ වම් ඇහෙන් නම් අපි අඩන්නෙ වේදනාවට...😢 )

මේ එයා අඩන්නෙ අවුරුදු ගානකට පස්සෙ...ජිමින්ට මතක විදිහට එයා අන්තිම ට ඇඩුවෙ එයාගෙ ඔම්මයි අප්පයි නැති වෙච්ච දවසෙ.එදා ජිමින් හිතාගත්ත එයා ආයෙ කවදාවත් කා වෙනුවෙන් වත් ම දුර්වල වෙලා කදුලු හලන්නෙ නෑ කියලා ඒත්....

" අනේ ඔයා හරිම සංවේදීයි....නේද..? "

මෙච්චර වෙලා සින්දුව ඉවර කරලා ජිමින් දිහා බලාගෙන හිටපු ජින් කිව්වෙ එයාගෙ ගිටාර් එකත් තුරුල් කරගන්න ගමන්.

ඒත් එක්කම වගේ ජින්ගෙ ගිටාර් එකත් එයාගෙ අත් වලින් ඇතෑරුනේ හයියෙන් දොර ඇරපු සද්දෙට.ජින් ඉක්මනට නැමිල එයාගෙ ගිටාර් එක ගන්න හැදුවත් එයා එක සැරේට ම ගල් වෙලා ගියෙ ඔලුවට තදවෙච්ච මොකක් හරි දේත් එක්ක...

දෙවියනේ ! එයාට හොදට ම විශ්වාසයි ඒ ගන් එකක් කියලා...."

ජින් හෙල්ලෙන්නෙ වත් නැතුව එහෙම්මම හිටියෙ එයාගෙ අප්පට වෙච්ච දේත් එයාට මතක් වෙලා බයට ම එයාගෙ ඇස් වලින් කදුලු එද්දි.

" හහ්...ජිමින් ! කවුද මේ තමුසෙගෙ අලුත් ශුගර් බේබිද...ජීසස් තමුන් නම් මහ.- "

තරහ පිරිච්ච ගාම්භීර කටහඩක් ඇහුනෙ ජින් ඒ එයාගෙ ඔලුවට තුවක්කු දික් කරන් ඉන්න මිනිස්සුන්ගෙ බොස් කියලා හිතාගනිද්දි.

එතකොට ජිමින් කියන්නෙ මිස්ට මාෆියා බොස්ද...මෙයාල මොනවද මේ කියන්නෙ...මාව මරයිද...අනේ...

ජින් ගෙ යටි හිත කෑ ගැහුවත් එයාගෙ පිටතින් එක ම එක සෙලවීමක් වත් උනේ නැති තරම්.

" තමුසෙ ගැන නං මට වැඩක් නෑ ජිමින් මට දුක අර මගෙ පොඩි එකා ගැන...ජන්කුක් තමුන්ට ආදරේ කරා...ඒත් තමුන් මෙතන slut කෙනෙක් එක්ක නාඩගං නටනව..."

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now