පළමු කොටස 🤍🌕

402 23 4
                                    

මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා

තරුද නිදන්නී – සඳ පාළු මකන්නී..
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..
සතුට බෙදන්නී – මගෙ පාළු මකන්නී..
කුළුදුල් ආදරයේ මා හැරයන්නේ..

මේ සද්දෙට සිංදු කියන්නේ පාසලේ දීප්තිමත් ලමයි ඉන්න සෙක්ශන් එක වැදගත්ම දේ තමයි මේක ආර්ට් සෙක්ශන් එක කොහොමත් ආට් කියන්නෙම අමුතු ආතල් එකක් එක්ක ඉන්න සෙක්ශන් එකක් ඔය බයෝ,මැක්ස, කොමස් සෙක්ශන් වගේ නෙමෙයි.ඒක දන්නවා ඒ අතල් එක විද්ද උන්...

"නවත්තපන් සත්තු වගේ කෑගහන එක යකෝ"

හරි ඔය අපේ කතාවට අවතීර්ණ වෙනනේ වෙන කවුරුත් නෙමෙයි මේ කතාව අස්සේ ඉන්න 12-D එකේ ක්ලාස් මොනිටර් පොරට දැන් පෙශර් හැදෙන්නේ ඔව්වා නිසා මුන් අහන ලමයිද නෑ...

"හරිම ශෝක් බන් අමාශි උබ නම් යකෝ hp නේද යකෝ මේ ඩෙස් එකට ගගා සිංදු කියන්නේ ආ...

ඔව් මේ ඩෙස් එක උබ බෙල්ල මිරිකන සින් එකේ සිංදු කියන්නේ මේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව හරිම ශෝක් නේ..ඒ වගේම තව ඩබලක් ඉන්නවා පිටිපස්සම පොලිමේ  එකෙක් නම් මේ සීන් ගානක් නැතුව බලන් ඉන්න එකෙක් අනිත් එකා නිදි

"ඇයි යකෝ  මම hp කියලා සිංදු කියන්න තහනම්ද ආඩෝ පලයන් බන් මොනිටරයෝ යන්න...

හරිම වටින hp කෙනෙක් නේද එකනේ කියන්නේ .

"ඕයි තමුසේල දෙන්නවත් කියපන්කෝ බන් මේකිට...

" ඔකි කිව්වට අහන එකෙක් නෙමෙයි බන් උබ වැඩක් කරගනින් ඔකිට බැජ් එක දුන්නට ගහන්න ඕන...

" පලයන් පැහැසි යන්න උබ මගේ පැත්තට කතා කරපන් මම උබලගේ hp යකෝ ගේම්ස් කැප්ටන්  ඔහොම මොටර්ට අදිනවද මම අහන්නේ...

" අනේ නිකන් ඉදපන් උබ නිසා කෑමක් කෝමත් ලඟ කියලා මෙකිටයි මටයි තේරිලා ඉන්නේ... නැද්ද බන් තිහස්‍යා ...

" නෑ කියන්න සුදු දෝනි මම ඔයාගේ නේ කියපන් කෝ...

ඔය දැන් මරාගත්තේ ආදර්ශවත් hpයි මේ පාසලේ ගේම්ස් කැප්ටනුයි...ඔය දැන් මරන් කන්න හදන්නේ පාසලේ dhp ව හරිම අගේයිනේ ...ඔය මොකටවත් උත්තර නොදෙන තිහස්‍යා අමුතු හිනාවක් විතරක් දිලා ආයෙත් එකි අත් දෙකත් පපුව ඉස්සරා බැදන් පුටුවට හේත්තුවක් දාන් ඇස් පියාගෙන හිටියේ hp  ක්ලාස් මොටර් එක්ක මරාගනිද්දි..
ඔන්න ඔය වෙලේ පන්තියට සම්ප්‍රාප්ත වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි පන්තිභාර මිස් ඔය වෙලේ නම් ආයේ ගැරඩියට භූමිතෙල් ගැහුව්වා වගේ අමාශි පිටි පස්සේ පෝලිමට එන්නේ.වෙන පන්ති වල හොද පට්ටන් තියන උන් ඉස්සරා ඉද්දි මේ ක්ලාස් එකේ මුලු පාසලේම ආදර්ශවත් ප්‍රිෆෙක්ට් ටොප් බෝඩ් එක ඉන්නේ ක්ලාස් එකේ අන්තිම පේලියේ...ඒක කාටවත් ලොකු ගානක් නෑ මොකද ස්කුල් එකේ වැඩයි බැජ් එකේ වැඩත් එක්ක භාහිර වැඩත් සමබරව ඔය සෙට් එක කරා අන්න ඒ හේතුවත් එක දෙයක් ආර්ට් ක්ලාස් එකෙන් ටොප් බෝඩ් වැටෙන්න.ඔය තුන ගත්තොත් පිස්සුකෙලිද්දි hp අමාශී  ඔහොම හිටියට වැඩකදි ප්‍රධාන ශිෂ්‍යනායිකාව කියන දේ ගැම්මෙන් කරන කෙනෙක්.ඒ වෙලාවට එකි හරි අමුතු චරිතයක්.අනිත් කෙනා dhp එයා ගැන කියන්න වචන නෑ එයා පාඩුවේ ඉන්න ගුප්ත චරිතයක්, ඒ පිටට විතරයි යාලුවෝ තුන ලඟ එකි වෙනස් ටොප් බෝඩ් එකේ ඉන්න සීතලම චරිතේ ඒ නම මම හිතන්නේ හරි මුරණ්ඩු දඩබ්බර  සීතල චරිතයක් වගේම ඉවසීම පැන්න තැන කේන්තියට වචන නෑ. තිහස්‍යා කියන්නේ ඒකනිසා පට්ටමට ගැලපෙනම චරිතේ. අනිත් කෙනා පැහැසි ගේම්ස් කැප්ටන් එකිත් අමුතු චරිතයක් පාඩුවේ ඉන්න කැමති නාරකාරයෙක්. යාලුවෝ සෙට් එක පට්ටම ආදරේ උන්ට මුන් යාලුවොන්ට  සහෝදරබැදිමක්  තියන් ඉන්න සෙට් එකක් පුංචි කාලේ ඉදන් එකට ඉන්න නිසාම ඕනවට වඩා හතර දෙනා ගැන දන්නා..

සූදූ රෝස 🤍🌕(Complet ✅)Where stories live. Discover now