පාන්දර ආව කෝල් එකක නිසා නැගිට්ට මට උනේ පහ වෙනකම් මිටින් එකක වැඩ එක්ක බිසි වෙන්න වෙනකොට මිටින් එක ඉවරවෙලා ආයෙත් ඇදට වැටුන මම නැගිට්ටේම නමයට කිට්ටු කරලා.වෙලාව බලපු මම ඇයි මුන් මාව නැගිට්ටුවේ නැත්තේ.කියලා කල්පනා කරද්දි කාමරේට ආවේ අම්මා.
"ගුඩ්මෝනින්....මොකද නැගිට්ටද???
"ම්ම්ම්...ඔලුව ආයේ රිදෙන්වා අම්මා....
"අර මොකද රත්තරනේ....ඩොක්ටර් කෙනෙක් ලඟට යමුද???
"එපා පාන්දර නැගිට්ටනේ ඒක වෙන්න ඇති මම වොශ් එකක දාන් එන්නම් අම්මා..කෝ අපේ උන්...
"අන්න පාට්ටිව වට කරන් ඔයාලගේ වෙඩින් එක ගැන කියනවා...
"ම්ම්ම්ම්.....
අම්මටත් කියන් වොශ් එකක දාගන්න්න ආව මම පැයගානක් වතුර යට ඉදලා එලියට ආවා.කාමරෙන් එලියේ මියුසික් එකක් ඇහෙනවා.ඒ මොකද කියලා බලන්න ඕන උනත් ආව ඔලුව කැක්කුමට බෑග් එකෙන් ගත්ත ටැබ්ලට් අහුර බිපු මම දුබුරු දුහුල් කලිසමට ඩාක් බ්ලු ටී එකක දාන් එලියට ආවා.සද්දේ එන පැත්තට මම යන කොටත් අපේ ඔකෝම උන් එතන ඔකෝම නෙමේ මුලු ගෙදර ඔකෝමලා එතන.ඒ අස්සේ පාට්ටි මට කතා කරපු නිසා පාට්ටි ලඟට ගිය මම එතනින් ඉදගන්නවා එක්කම අපේ උන් ටිකත් මගේ පස්සෙන් එතනට ආවා..පාට්ටිට එහා පැත්තෙන් තව මනුස්සයෙක් තෙල් සායම් ටිකක් තියන් ඉන්නවා.ඉස්සරා බලපු මගේ ඇස් මොහොතකට ගැස්සුනේ සුදු පාට ටැමිල් අය අදින ගවුමකට සුලු පාට ජින්ස් එකක ඇදන් ඉන්න ආන්‍යව දැකලා.
එතන එයා විතරක් නෙමෙයි මෙහෙ නැන්දලා මාමලගේ දුවලත් හිටියා පොඩි උන් ටික නම් පැත්තක ලොකු අය මම හිතන්නේ පාට්ටි ඉස්සරා මෙයාලා නටනවා ඇති.එතකොටම වගේ පාට්ටි.අර මනුස්සයට..
YOU ARE READING
සූදූ රෝස 🤍🌕(Complet ✅)
Romanceසමහර මිනිස්සු ඉන්නවා කවරෙ ලස්සන උනා නැතා කතාව කොහෙන් කියෙව්වත් හැඟීම් දැනෙන හරියට මගෙ මැණික උඹ වගේ.... ~ගෞරවී තිහස්යා ද්වාර්වී🌼❤️