එකළොස්වෙනි කොටස🌕🤍

207 18 6
                                    

හැමදේම ඉවරකරන් පාට්ටිලගේ ගෙදර ගිය මට ආව හදිස්සි කෝල් එකක් නිසා මගේ ටිම් එකත් එක්ක කොළඹ එන්න සිද්ද වුනා.මම එද්දි අනිත් උන් එන්න හැදුවත් උන්ට එන්න දාගත්ත ඩ්‍රේට් එකේ එන්න කියලා මං චරිත්ලා එක්ක කොළඹ ආවා.හදිස්සියේ වැටුන මීටින් එක නිසා දවස් දෙකක පුරාවට බිසි උන මම ඔෆිස් රූම් එකට ඇවිත් කෝට් එකත් ගලවලා.සොෆා එකට දාලා සාක්කුවට අතක් දාන් කැබින් එකේ ලොකු ග්ලාස් එක ලඟට ඇවිත් ග්ලාස් එකෙන් පේන කොළඹ අහස දිහා බලන් හිටියා.එහෙම්ම මතක් උන කෙනෙක්ට කෝල්කරපු මම කෝල් එකදෙපාරක් රින්ග්ස් යද්දි එයා කෝල් එක ආන්සර් කරා.මම කතා කරන්නත් කලින් ඒ කට හඬ මට ඇහෙද්දි මගේ මුහුනට හිනාවක් ආවා.

"වැඩ ඉවරද???

"ඔව්...දැන් ෆ්‍රී උනේ...

"මෙච්චර රෑ වෙනකම්...කෑවද ඔයා..

"හදිස්සි ඩිසයින් ටිකක්...කෑම චරිත් ඕඩර් කරයි...

"ගෙදර යන්නේ නැද්ද අනේ???

"නෑ...වැඩ එක්ක ගිහින් එන එක මහන්සි වැඩි...කවද්ද එන්නේ දැන්???

"අම්මලා එද්දි එනව...ගෙදර නොයා කොහේද ඉන්නේ ...

"කම්පැනි රූම් එකේ!!!

"හ්ම්...එහෙමත් එකක තියේද ඔකේත්???

"ම්ම්ම්....

"බලන්න ආසයි වගේනේ මට???

"ම්ම්...එකන් එන්නම්...දැන් නිදාගන්න රෑ වෙලා...ගුඩ්නයිට්...

ෆෝන් එක කට් කරන්න ගිහින් ආයෙමත් හිතුන නිසා කනේ තියාගත්ත මගේ මුහුනේ කට කොනේ හිනාවක් ඇදෙද්දි මගෙ පපුව අමුතු වේගෙකින් ගැස්සුනා.

"හ්ම්ම්ම්....ගුඩ්නයිට්...i miss you soo much!!!

කෝල් එක කට් කරපු ආන්‍යා ගැන මට කල්පනා උනා මෙච්චර පොඩි දවසට මේ කෙල්ල මෙච්චර අවුලක් උදේ අමාශි කෝල් කරපු වෙලේ කිව්වේ කිසිම දෙයක් නොකර රූම් එකට වෙලා ඉන්නවා වැඩිලු ඇයි ඇහුව්ව මුකුත් නෑ කියනවලු.අම්මත් ඕකම මට කිව්වා.මටත් තේරුම් කරන්න නොදන්න අමුතු පාලුවක් ඒ කටකාර කෙල්ල නැතුව තියෙන්නේ.මට තේරෙන්නෑ ආන්‍යා මම මොකද්ද කරන්න ඕන.

*
*
*
*
පුරුදු විදිහටම වැඩ ගොඩ ගැහෙද්දි මේ දවස් තුනේම මගේ කම්පැනියේ ගොඩක් ඩිසයිනස්ලට වැඩ වැඩි උනා.මගේ අලුත් බ්‍රාන්ච් එකේ වැඩ පටන් ගද්දි අලුත් ඩිසයින් නිසා ඇත්තටම මට ෆැමිලි එක මිස් උනා ඒ වගේම එකම එක ෆෝන් කෝල් එකක් නිසා මට මේ හැමදේම අමතක උනා.ඒක තමයි මගෙන් උන ලොකුම වැරැද්ද.මට අමතක උනා මන් වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා කියන එක.

සූදූ රෝස 🤍🌕(Complet ✅)Where stories live. Discover now