උදේ හයේ ඉදන් අමාශිගේ දරාගන්න බැරි කෝල්ස් නිසාම ලැස්ති වෙලා පහලට ආව මම.අම්මගේ උකුලේ ඔලුව තියාගත්තා.
"මොකෝ වේලස්සන???
"අර අමාශි ඉන්න්න දෙන්නෑ අම්මා...පාන්දර ඉදන් කෝල් කරන්නේ....
"අනේ...ඒ කෙල්ල මටත් කෝල් කරා ආස ඇති දරුවෝ...
"මහන්සි අම්මේ....ඔලුව අතගාන්න...ටිකකින් යන්නම්...අද කිරි එක විතරයි නේමට...
"ඇයි නැන්දා අම්මා කිව්වේ නොකා එන්න කියලා ඒකනේ හැදුවේ නැත්තේ බබෝ...
"ම්ම්ම්...අම්මා...
"හ්ම්ම්ම්....
"අම්මයි අප්පච්චියි සතුටින්ද???
" ඇයි එහෙම අහන්නේ....
"නෑ නිකන්....
"සතුටින් පුතේ...මම හිතුවා මට නැන්දලා ඉමංසිගේ වෙඩින් එක දැක්කට මට ඒ වගේ ඔයාගේ වෙඩින් එක බලන්න බැරිවෙයි කියලා....
අම්මගේ උකුලෙන් ඔලුව ඉස්සුව මම ඒ නලලට හාදුවක් තිබ්බා.
"එහෙම නෑ...ඔයාට ඕන කියන කිසිම දෙයක් මම නොකර ඉදලා නෑ...ඉතින් ඔයා වෙනුවෙන් එකට දෙකක හරි ගේනවා...බය වෙන්න එපා...
"පුතා....
"ම්ම්ම්ම්....
"ඔයා ආන්‍යා දුවට ආදරේ නෑනේද??අම්මට ඇත්ත කියන්න බබා...
"අම්මා දන්නවා...ආදරේ කියන මාතෘකාවට මම කැමති නෑ...ඒත් මම පොරොන්දු වෙනවා ආදරේ නැති උනත් ආන්‍යව රිද්දන්නේ නෑ...අනික එයාට ආදරේ නැති උනත් වයිෆ් කෙනෙක්ට ලැබෙන්න ඕන තැන මම දෙනවා...
"මට විශ්වාසයි මගේ කෙල්ලව...ඔයා දැන් රට යනවද අපිට කලින්...
"ම්ම්ම්...ආච්චියි,සියටයි විතරක් බෑනේ...මම ගිහින් බලන්නම්...අම්මලා ආච්චි අම්මයි සීයා තාත්තායි ,ආන්‍යලා එක්ක එන්න...ම්ම්ම්ම්....
"ඩිසයිනින් මැඩම් කියන දෙයක් තමා...
"අම්මා අප්පච්චිට කියන්න මම යනවා...පේනවනේ ආයේ කෝල් කරනවා...මෙකි මගේ යාලුවා කාලෙත් වද දුන්නා.දැන් නෑනා වෙලත් වද දෙනවා...
අම්මටත් කිස් එකක දිලා කාඑක පාරට දාපු මට ඉකමනට එන්න පුලුවන් උනා ආන්‍යලගේ ගෙදර උදේම නිසා ට්‍රැෆික් එක අඩුයි.ගේට් එක ඇරපු මනුස්සයා මාත් එක්ක හිනා වෙද්දි මමත් ඒ මනුස්සයා එක්ක හිනා වෙලා කා එක ඇතුලට දැම්මා.එතකොටම වගේ එලියට ආවේ අම්මා ෆෝන් එකත් කනේ තියන් "සරි අම්මා සරි...."
YOU ARE READING
සූදූ රෝස 🤍🌕(Complet ✅)
Romanceසමහර මිනිස්සු ඉන්නවා කවරෙ ලස්සන උනා නැතා කතාව කොහෙන් කියෙව්වත් හැඟීම් දැනෙන හරියට මගෙ මැණික උඹ වගේ.... ~ගෞරවී තිහස්යා ද්වාර්වී🌼❤️