අවසාන කොටස🌕🤍

324 27 6
                                    

~මාසයකට පහකට පසු~

"බබා ග්‍රැන්මා එක්ක ඉන්න...හරිද මම එද්දි රෑවෙයි???

"හ්ම්...

"මූන පුම්බගන්න එපා ලමයෝ...අපි ආවේ සති දෙකකට ඒත් බලන්නකෝ අපිට මාස පහක් මෙහේ ඉන්න උනානේ මැනික...මේක ඉවර කරන් ආයෙත් ලංකාවට යන්නේ නැද්ද???

"යන්න ඕනනේ....

"ඒකනේ...පරිස්සමෙන් හරිද දඟ වැඩ කරන්නෑ...බී කෙයාෆුල්...

මුල ග්‍රැන්මාලා ලඟට ආවේ සති දෙකකට උනත් ඇත්තටම අපිට මාස පහක් ඉන්න උනා ඒකට හේතු...මේ මාසේ මුල මායි ආන්‍යායි ආයෙත් ලංකාවට යනවා.යාලුවෝ ගැන කිව්වොත් අපේ සෙට් එකේ ඔකෝම මැරිඩ් එක ඔයාලා දන්නවනේ.විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපේ අක්කායි අමාශි බබෙක්ව අරන් හදාගත්තා එයාව ගේන කොට මායි ආන්‍යයි හිටියේ මෙහේ.අපි ආව මුල් මාසේ වගේ එයාලා බබෙක්ව ගෙනාවේ.දැන් අමාශි කියන්නේ වඟකිම් සහිත අම්මා කෙනෙක්.එතකොට එයා තමයි අපි සෙට් එකගෙම පලවෙනි පොඩි එකා එක නිසාම කට්ටියම ඒ කෙල්ලට පන ඇරලා ආදරෙයි.දෙවනි කපල් එක ගැන කිව්වොත් පැහැසි ,නෙතුදි නංගි බබාලා දෙන්නෙක්ගේ සම්පුර්ණ ෆැමිලි එකක්.පැහැසිට ඉන්නේ දුවලම දෙන්නෙක්.තුන් වෙනි කපල් එක මගේ ෆ්‍රෙන්ඩ්ලා දෙන්නා යශ්මි ගනිදුවයි යශ්මි දැන් ප්‍රෙග්නට් එයාගේ බබාට මාස දෙකයි.විශේෂම දේ තමයි ආන්‍යටත් මාස දෙකයි.

ආන්‍යාට ඕන කිව්වා බබෙක් අරන් හදාගන්නවට වඩා මාස දහයක් ලමයව දරන් ඉදලා අම්මා කෙනෙක් ගේ හැඟිම කොයි වගේද කියලා විදින්න ඉතින් ග්‍රැන් පා දන්න ඩොක්ටර් කෙනෙක් හරහා අපි හැමදේම ලැස්ති කරගත්තා..ඇත්තටම එක වෙනස් ඒ කාලේ ගැන මම මේ ටික කාලෙට දැක්කා.අම්මා කෙනෙක් මේ මාස දහය විදින දුක ගැන හැඟිම් අකුරු කරන්න බැරි තරම් ආන්‍යාගේ මේ යන්නේ දෙවනි මාසේ වෙදි කන බොන හැමදේම අනිත් පැත්තට වමනි කරද්දි මට ඇඩුන තැන් තිබ්බා.ග්‍රැන්මා කොච්චර කොහොම මේ කාලෙට ඔහොම තමයි කිව්වත් මට රිදුනා.

ට්‍රීන් ට්‍රීන්...

කල්පනා ලෝකෙක හිටිය මාව හරි සිහියට ආවේ මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා.ඔය ගන්න කෙනාව මම ගොඩක් හොදට දන්නවා.ෆෝන් එක කනේ තියාගත්ත මන්

You've reached the end of published parts.

⏰ Last updated: Sep 13 ⏰

Add this story to your Library to get notified about new parts!

සූදූ රෝස 🤍🌕(Complet ✅)Where stories live. Discover now