උදේ නැගිටලා අම්මා අප්පච්චටත් කියලා තිදසිලගේ ගෙදර එන්න ලැස්ති උන මම කාර් එකත් අරන් තිදසිලා ගෙදර ගියා.ගෙදර බෙල් එක වදිද්දි දොර ඇරියේ ආන්ටි ගයත්රි...
"ගුඩ්මෝනින් ආන්ටි
"ගුඩ්මෝනින්, අනෙ අනේ අංකල්ට තාත්තා මට ආන්ටි ශෝක් ලේලි අපේ...
"පැටලෙනවා...ආ...අම්මේ ...කෝ කෙනුල්යා..
" ආ උඩ කාමරේ බොන්න් මොනා හරි හදන්නද පුතේ??
" එපා අම්මා අපි දැන් යනවා පැහැසිලා මඟලු..
"හරි පුතේ එහෙනම් බලන්නකෝ....
ආන්ටි ටත් කියලා තිදසි ගේ රූම් එක ලඟ නැවතුන මම දොරට තට්ටු කරා සද්දයක් නැතිම තැන දොර ඇරන් ඇතුලට යද්දි තිදසි මොනාම හරි දෙයක් මගෙන් හංගලා නැගිට්ටේ....
"ඔ...ඔයා....
" ම්ම්ම්... ගුඩ්මෝනින්...ලෑස්ති උනේ නැද්ද???
"නෑ ...මේ හරි ඉන්න මම එන්නම්...
තිදසිවත් එක්කන් ගයත්රි ආන්ටිටත් කියලා ගෙදරින් ආවා.
"ආ...පැහැසිට කෝල් එකක් දෙන්න කොයිද අහලා!!
"ම..ම
"නැතුව මොකද හුරු නැති ෆෝන් එකක් නෙමෙයිනේ ඕක නේ...අනික කියන්න දෙයක් තියෙනව නම් කෙලින් මට කියන්න කෙනුල්යා...
" ඒත්...
" අහන්න කෙනුල්යා...තමුසේ මේකට අකමැති නම් මට කියනවා මම ඒක පවුල් දෙකටම පැහැදිලි කරන්නම්...මට තමුසේ අකමැති එහෙම නේ මම මේක අම්මලට කියන්නම්...හිතන්න එපා!!!
"අනේ ඒයි ඒහෙම නෑ...ඔයා හොදයි දන්නවා...ඒත් මට බයයි මේ දේවල් නිසා යාලුකම නැති වෙයි කියලා...ඔයා දන්නවා මම අමාශි පැහැසි එක්ක වඩා ලඟින් හිටියේ ඔයාලඟ ඔයා එක්ක ..ඉතින් මේ දෙවල් එක්ක මට මගේ යාලුවා නැතිවෙයිද ?
මම හිටියේ ඩයිව් කරන ගමන් එයා බයයිලු .මේ ප්රොපොසල් එක නිසා එයාගේ යාලුවා එයානැති වෙයි කියලා.අම්මා හරි මෙයා ලාමකයි. කාර් එක අයිනකින් නවත්තලා එයාගේ පැත්තට හැරුන මම
"එහෙම වෙන්නෑ !! මාව ඔයාට එයාලා ප්රොපොස් කරාට තාමත් මට ඔයාව අර අමාශිගේ භාෂාවෙන් කිව්වොත් "මගේ හොර ගෑනි" ම තමා!!ඒක නිසා මා එක්ක සැහැල්ලුවෙන් ඉන්න කෙනුල්යා තේරුනාද??ම්ම්ම්...දැන් පැහැසිලාට කෝල් කරලා අහන්න කොයිද කියලා!!
YOU ARE READING
සූදූ රෝස 🤍🌕(Complet ✅)
Romanceසමහර මිනිස්සු ඉන්නවා කවරෙ ලස්සන උනා නැතා කතාව කොහෙන් කියෙව්වත් හැඟීම් දැනෙන හරියට මගෙ මැණික උඹ වගේ.... ~ගෞරවී තිහස්යා ද්වාර්වී🌼❤️