ගමේ ඉදන් කොළඹ ඇවිත් දැන් මාස පහක් වෙනවා මේ මාස පහට ගොඩක් දේවල් වෙනස් උනා.මුල අම්මා අප්පච්චි නිසා මැරෙජ් එකට කැමති උනත් දැන් මම තිදසිට ආදරේ කරනවා.කැඩෙට් කෑම්ප් ඉවර වෙලා ආයෙත් සතිදෙකකින් ගෙදර යන මම හිටියේ කාර් එකේ ශර්ට් එකට ඔලුව තියන් අප්පච්චි ගන්න ආව නිසා බස් එක ආව ගමන් මිස්ට කියලා මම ගෙදර ආවා.අප්පච්චි කාර් එක ගෙදර ඉස්සරා නතර කරද්දිම වගේ අපේ අම්මා දුවගෙන ආවා.එයාට පාලු ඇති.
" මගේ රත්තරනේ ....
"අම්මා....
"ආයේ යන්නෑ ඔව්වට මට පාලුයි ලමයෝ මගේ කෙල්ල නැති උනාම..
"ඕ ....මගේ සුදුට දුක හිතුනද...මම දැන් ආවනේ...
අම්මා අප්පච්චි එක්ක ගෙට ආව මම රූම් එකට ගිහින් වොශ් එකක දාලා තිදසිට කෝල් එකක ගත්තා.තුන්පාරක් රින්ස් යද්දි කෝල් එක ආන්සර්
"කෙනු....බබා....
"ති...තිහස්යා ....ඔයා ???
"ම්ම්ම්...මම...මොකද බබා කරන්නේ...
"ම..මම මේ දැන් වොශ් දාලා ආවේ...
"ම්ම්ම්...මොකද බය වෙලා වගේ කතා කරන්නේ...ඔයා හොදින් නේ????
"ඔව්...මම හොදින්...
"බබා කන්න එන්න....
"කෙනු අම්මා කන්න කතා කරනවා..මම යනවා බබා කාලා පාඩම්.කරන්න...හරිද ගුඩ්නයිට්...
"හ්ම්...ගුඩ්නයිට්...
ඔය විදිහට සාමන්ය විදිහට දවස් ගෙදෙද්දි ටම් ටෙස්ට් වලට වගේ දේවල් නිසා අපිට හම්බෙන්න තියන වේලවක් නැති උනා.ඒත් පුලුවන් හැමවෙලේම මම එයා වෙනුවෙන් හිටියා.සමහර වෙලවල් වලට මට මගේ වැඩ මිස් උනා.මැච් කියක් මම මිස් කරගත්තද කියන්න මම දන්නෑ.ස්පෝට් මිස් වගේම ස්පෝට් ක්ලබ් එකේන් මට එක දිගට කම්ප්ලේන් එද්දි මම ඉවසුවා ඒත් ඒ කිසිම දෙයක් පැහැසි ඇරෙන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ.
"අඩෝ තිහස්යා ....
"ම්ම්ම්...
" උබ තිදසි ගැන හොයපන් මම එපා කියන්නෑ..ඒත් උබ ගැනත් බලපන්.උබ ක්ලාස් මිස් කරගෙන බෑ බන්...
YOU ARE READING
සූදූ රෝස 🤍🌕(Complet ✅)
Storie d'amoreසමහර මිනිස්සු ඉන්නවා කවරෙ ලස්සන උනා නැතා කතාව කොහෙන් කියෙව්වත් හැඟීම් දැනෙන හරියට මගෙ මැණික උඹ වගේ.... ~ගෞරවී තිහස්යා ද්වාර්වී🌼❤️