වැඩ ඔකෝම වගේ ප්ලෑන් කරන් මේ කාලේ ගෙවුනා නොකියන දේවල් ගොඩක් මේ ටිකේම තිදසි ලඟ තිබ්බා ඒත් අපි වෙනසක් නොපෙන්නා හිටියා...හෙට අවුරුදු උත්සවේ අපේ ඒ නිසා ස්කුල් එකේ ඔකෝම වගේ එකට ලෑස්තිවෙනවා...
අපි ක්ලාස් එකට වෙලා ඉද්දි පන්තියේ මොනිටරයා කෑ ගහනවා කොලයක් අතේ තියන් ඔය ඔකි චරිත හොයනවා. මොකද චරිත තියේ කරන්න හැම ක්ලාස් එකෙන්ම පවුලට කට්ටියක් අදින්න ඕන.
"මොකද්ද හුත්තෝ උබලා අදින්නේ මට ගවුම් කෑල්ලක් අදින්න වෙනවා බන් අර ලබ්බේ කතාව නිසා...
"තිහස්යා ,පැහැසි ඔය දෙන්නා පුතාටයි තාත්තා ටයි එන්න හොදේ... අමාශි ඔයා අක්කා ....
හරිනේ ඔච්චරයි අඩු දැන් රඟපාපන්
"යකෝ අපි අර මගුලේ වැඩ එක්ක මෙවට එන්නේ කෝමද මොනිටරයෝ තොට පිස්සුද??
" මොකද්ද අමාශියෝ උදේ විතරයි නේ බන් ...
"හ්ම් හ්ම්..
" දැන් උබලා සරම්ද අඩෝ මට හෙට එහෙනම් ගාඩ් එක බස්සන් වෙයි තොපි දෙකට මේ පැනි හලන මඟුල් වැඩි උබේ හොර ගෑනිට පපුවේ අමාරුව හැදෙද බන් ...
"අඩෝ ඒ කියද්දි මීටර් උනේ තිහස්යා බයෝ එකේ උන් එකිව කපන්න වගේ නේ බන් ඉන්නේ???
"ඒ ඔව් බන් මාත් කියන්න හිටියේ අමාෂි ඔකි අර සිද්දියෙන් පස්සේ හෙන අවුල් ගිහින් බන් ...
"ම්ම්ම්ම් ...
"මොකද්ද බල්ලෝ ම්ම්ම් ගහන්නේ...
"ඇයි යකෝ...මේක කරන්න දිපන්කෝ බල්ලො තොපි දෙන්නා එක්ක බෑ රෙද්ද...
එතකොටම වගේ ක්ලාස් එකට ආවේ තිදසි
"ආ ඒයිලා මොකද කරන්නේ මගේ ඒයි හෙට අදින්නේ මොකද්ද ඒයි....
" ඔයාගේ ඒයි අදින්නේ සරමක් ඒයි... නංගි බබා නටනවලු නේ හෙට...ආව් ආව්
"ඔව්නේ අප්පා අර මිස් ඔලේවල් කාලේ ඩාන්සින් කරා කියලා ඒකට දාගෙන...
"ආව් ආව්..ඒ තිහස්යා උබේ හොර එක හෙට නටනවලු...
" උබේ කට වහපන්කෝ යකෝ...පැහැසි වරෙන් යන්න මියුසික් රූම් එකට...
YOU ARE READING
සූදූ රෝස 🤍🌕(Complet ✅)
Romanceසමහර මිනිස්සු ඉන්නවා කවරෙ ලස්සන උනා නැතා කතාව කොහෙන් කියෙව්වත් හැඟීම් දැනෙන හරියට මගෙ මැණික උඹ වගේ.... ~ගෞරවී තිහස්යා ද්වාර්වී🌼❤️