"නටමු මිතුර නටමු...එන්න බබී...අපි නටමු..."
"අනේ හොබී...දැන් නැටුවා ඇතිනේ...මගේ කකුල් රිදෙනවා..."
"අනේ බබී...බබීගේ සුට්ටි කකුල් සිදෙනවද මැණිකේ?"
"ඔව් නේ..."
"එන්න බාම් ගාමු අපි..."
"අයි ඇම් අ ඩිස්කෝ ඩාන්සර්.....අයි ඇම් අ ඩිස්කෝ ඩාන්සර්....."
"දැන් ඇති යූන්...ඔයා මට දෙනවා කිව්වා අද...මුහුක්...පලන්නේ නැද්ද?"
"මොනවා පලන්නද බබී..?"
"මුහුක්...ඔයා කිව්වා එක්සෑම් ඉවර උනාම පලනවා කියල..."
"හරි හරි බන්...අඩන්න එපා...මන් පලන්නම්....මොකක්ද දැන් පලන්න ඕන...දර නම් පලන්න බෑ බබා...මගේ උරහිසේ අවිලිල්ලක් එනවා...මන් ඔයාට ගෑස් ලිපක් අරන් දෙන්නම්...."
"ඔම්මා...ආහ්හ්...මෝඩ දුෂ්ට මිනිහා....මට තමුසෙව එපා ඕයි...."
"මන් ඔයාට ආදරෙයි ජූනි...."
"මාත් ආදරෙයි ජිනී බේබි...."
"ජූනී....ඔය වයින් ග්ලාස් එක අරන් දෙන්නකෝ...."
"ඉන්න බේබි..."
*සලාං.....*
"බින්ද නේද ඒකත්...ගොන් පගය...තෝව හදන්න බෑ....මට තෝව බදින්නත් බෑ...බයයි තමුසේ ලග ඉන්නත්...."
YOU ARE READING
𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥ
Fanfictionආආ.........අතාරිනවා මාව...යකෝ මම ටොප්... ජන්කුක් හොද හිතින් කියන්නේ....අතැරපන් මාව... අම්මෝ...බුදු අම්මෝ...රිදෙනවා මිනිහෝ....මගේ පු# හිරිවැටිලා වගේ... ඔය පොල්ල එලියට ගනින් යකෝ.... ඔම්මා..............! TOPKOOK POWER BOTTOM TAE