"ඔය මොකද බන් ඔය....මේ ගිනි ගහන මද්දහනේ බෙල්ලටම ඇදගෙන මදිවට මාස්ක් එකකුත් දාගෙන..."
"සිරා බන්...මූ උදේ ඉදන් ඔහොමයි...හරියට කතා කරන්නෙත් නෑ..."
"කියපන්...උබට මොකක්ද වෙලා තියෙන්නේ?උබට ප්‍රශ්නයක් නම් කියපන් ටේහ්යුන්ග්...අපි ඉන්නවා නේ....!"
ඔව්...මට ලොකූ ප්‍රශ්නයක්....ඒ උනාට ඒක කටක් ඇරලා කියන්න පුළුවන් එකක් නෙවෙයි යකුනේ...මගේ පුරුෂ ආත්මාභිමානයට කැළලක් වෙලා තියෙන්නෙ...මන් මේකට පළිගන්නවා...අනිවා පලිගන්න එක පළිගන්නවාමයි...
මගේ අසමසම මිත්‍ර කැලට මන් අද ඉන්න විදිය සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් වගේ...ඔව් ඉතින් වෙනදට වටේම ඉන්න කෙල්ලොන්ට පැණි හල හල.,වල් කතාවක් කියල ආතල් එකේ ඉන්න කිම් ටේහ්යුන්ග් සෑහෙන්න නිශ්ශබ්ද වෙලා නේ අද...
අපි හිටියේ යුනි එකේ කැන්ටිමේ අපේ සෙට් එකටම කියල ලියවගත්ත වට මේසේ වාඩි වෙලා...සෙට් එකේ එකෙක් ඇරෙන්න අනිත් ඔක්කොම මෙතන හිටිය... කොහොමත් ඒ පකා මෙතන හිටිය නම් මන් මෙතන ඉන්නෙත් නැ...වනචර අසහනකරයා...තෝ මාව කෑවා ජියොන් ජන්කුක්...ආආආඅ......
අනිත් උන් ඔක්කොම මාව වට කරගෙන මගේ ප්‍රශ්නේ මොකක්ද අහනවා...මුලින්ම ජිමින්...පස්සේ ජින්...ආයෙම හෝසොක්...අනිත් උන් දෙන්න නම් වැඩිය කතා නැතුව බලාගෙන හිටියා...ඒත් අරුන් තුන් දෙනාගෙන් ගැලවෙන එක නම් මට කරන්න බැරි වැඩක් කියල තේරුනා... මුන් නිකන් අර ගම අවුලන මැගී නන්දල වගේ...ඕන්නැති ලබ්බක් නෑ...
උන් තුන් දෙනා උදේ ඉදන් එකම තැටිය රෝල් කරනවා...මම මුනිවත රකිනවා....වෙන මොකක්වත් නිසා නෙවෙයි...ඊයේ රෑ ඉදන් මන් ඉන්නේ ජියොන් කියන නම ගෑවිච්ච හැම එකාවම මරන්න තරම් කේන්තියෙන්...මන් කේන්තියෙන් කියන්නේ මගේ කට වැඩ නෑ....අත පය විතරයි වැඩ කරන්නෙ... ආආ...අහු වෙයන්කෝ මගේ අතට...කනව තෝව...
YOU ARE READING
𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥ
Fanfictionආආ.........අතාරිනවා මාව...යකෝ මම ටොප්... ජන්කුක් හොද හිතින් කියන්නේ....අතැරපන් මාව... අම්මෝ...බුදු අම්මෝ...රිදෙනවා මිනිහෝ....මගේ පු# හිරිවැටිලා වගේ... ඔය පොල්ල එලියට ගනින් යකෝ.... ඔම්මා..............! TOPKOOK POWER BOTTOM TAE