part 04

45 4 0
                                    

ඔයා වැස්සක් නම්

නියං කාශ්ටකේ දූවිලි
සුවඳ දන්වන
පලමු හිරි පොදෙහි ඉදන්

ඒ පොලොවටම දරා ගන්න
බැරිව කඳු නාය යන්න
තරම් වැහැපු අනෝරා
වැස්සක්
වෙනකන් මම ඔයාට
ආදරය කරා ....

●_______________●
janje

● හිනාවකට හේතුවක් වුනු කෙනා ම කදුලකටත් හේතුවක් වෙනකන්
ආදරය කරපු මිනිස්සු හිඟ නෑ ...

DO I OWN YOU? Where stories live. Discover now