දැනෙන දේ ...
දන්වන්න
අපිව දැනෙන
උන්
හමු වන්න...💌♥️
ඒක එහෙම උනා ....
ඒ කතාව ඉවර උනා ....
මං හිතන්නෙ ඒ ඉවර වෙන්න තිබුනු විදිහ...
සමහර විට හොදම විදිහ
YOU ARE READING
DO I OWN YOU?
Poetryප්‍රේමයේ ස්වරූප අතර හිමිකමක් නැති අප්රකාශිත ඒකපාර්ශ්වීය ප්‍රේමය වෙනුවෙන් සතුටු වන දුක් වන සුවහසක් ප්‍රේමවන්තයන් වෙනුවෙන් ලියමි ... ●●●●●●●
පැතුම
දැනෙන දේ ...
දන්වන්න
අපිව දැනෙන
උන්
හමු වන්න...💌♥️
ඒක එහෙම උනා ....
ඒ කතාව ඉවර උනා ....
මං හිතන්නෙ ඒ ඉවර වෙන්න තිබුනු විදිහ...
සමහර විට හොදම විදිහ