අවසාන පැතුම
_______________මට අද කියා ගන්න
බැරි වුන
මගේ ප්‍රේම කාව්‍යය
අකුරක් නෑරම
නුබේ පෙම්වතියගේ
ඇස්වල ලියැවේවා●janje
YOU ARE READING
DO I OWN YOU?
Poetryප්‍රේමයේ ස්වරූප අතර හිමිකමක් නැති අප්රකාශිත ඒකපාර්ශ්වීය ප්‍රේමය වෙනුවෙන් සතුටු වන දුක් වන සුවහසක් ප්‍රේමවන්තයන් වෙනුවෙන් ලියමි ... ●●●●●●●
part 07
අවසාන පැතුම
_______________මට අද කියා ගන්න
බැරි වුන
මගේ ප්‍රේම කාව්‍යය
අකුරක් නෑරම
නුබේ පෙම්වතියගේ
ඇස්වල ලියැවේවා●janje