මං ආදරෙයි කියන
ඇත්ත ඔයා දන්නවා ...ප්‍රශ්නේ තියෙන්නෙ එතන නෙවෙයි..
මම කොච්චරක් ඔයාට ආදරය කරනවද කියන අමූලික ඇත්ත ඔයා නොදැන ඉන්න එක ....
#janje
💌🕸️
YOU ARE READING
DO I OWN YOU?
Poetryප්‍රේමයේ ස්වරූප අතර හිමිකමක් නැති අප්රකාශිත ඒකපාර්ශ්වීය ප්‍රේමය වෙනුවෙන් සතුටු වන දුක් වන සුවහසක් ප්‍රේමවන්තයන් වෙනුවෙන් ලියමි ... ●●●●●●●
අමූලික ඇත්ත
මං ආදරෙයි කියන
ඇත්ත ඔයා දන්නවා ...ප්‍රශ්නේ තියෙන්නෙ එතන නෙවෙයි..
මම කොච්චරක් ඔයාට ආදරය කරනවද කියන අමූලික ඇත්ත ඔයා නොදැන ඉන්න එක ....
#janje
💌🕸️