*අත් බැදෙන්නටත් කලින්...
*අත් හැරුණ පෙම් කවකි මෙය ...
*හිතෙන් අල්ලා ගත්
*තව හිතකට ලියවුන#janje...
#☪︎○•°"මං සමහර දේවල් අත් හැරියේ මට හිමි වෙන්නත් කලින්...."
මං මේක ලියල තියෙන්නෙ මීට අවුරුදු හතරකට කලින් ලියපු දිනපොතක...ඒ වගේ කාලෙක මේ වගේ බරසාර දෙයක් ලිව්වෙ ඇයි කියල මට මතක නෑ ..
හැබැයි කාල තරණය කරල අතීතයට ගියත් මට හම්බ වෙන මගේ ම පොඩි එකා උනත් අනාගතය ගැන අනාවැකි කියල තියෙන කතාව නම් ඇත්ත...
සමහර විට මං උපතින්ම මේ වගේ ඉරණමකට ලෑස්ති කරවන්න ඇතී ..
YOU ARE READING
DO I OWN YOU?
Poetryප්‍රේමයේ ස්වරූප අතර හිමිකමක් නැති අප්රකාශිත ඒකපාර්ශ්වීය ප්‍රේමය වෙනුවෙන් සතුටු වන දුක් වන සුවහසක් ප්‍රේමවන්තයන් වෙනුවෙන් ලියමි ... ●●●●●●●