💌🕸️

5 1 0
                                    

ඒකපාර්ශ්වීය ප්‍රේමය
~~~~~~~~~~~~~~☪︎

හඳ වැඩිපුරම
ලස්සන
පොලොවේ ඉදන්
බලන කොට ...

#janje
#🌔✨






මං ඈතින් බලන් ඉන්නම්.....
හරියටම පොලොවේ ඉදන් කිලෝ මීටර් ගානක් දුර ඉන්න හඳ දිහා ....
ඒ හඳ වගේ ඉන්න ඔයා දිහා....

ඉතින් හිනා වෙලා ඉන්න ...
ඇස් වලින් හිනා වෙන්න ...
රවලා අහක බලා ගන්න...
පිස්සෙක් වගේ කෝලං නටන්න ..
තැනක් නොතැනක් නැතුව හුරතල් වෙන්න...
මතක ඇතුව හැමදාටම හිනා වෙලා ඉන්න....


😶👉👈🍃💌🕸️

DO I OWN YOU? Where stories live. Discover now