part 07

25 4 1
                                    

පැය විසි හතරම බැලුවත් එපා නොවන නුබව _________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පැය විසි හතරම
බැලුවත් එපා
නොවන නුබව
_________________

දවසකට එක්
වතාවක්  දැක
මා සැනසෙනු
කොහොමද......

" මගේ අමාවක හඳ ...."


●janje ....


ජීවිතේ මේ තරම් හොද විදිහට
කණපිට ගහපු ඒ මායාකාරී පිරිමි ලමයට ආදරේ නොකරන එකම
අසාධාරණයක් වගේ දැනෙනවා...
ඉතින් මම හඳක් දිහා බලන් ඉන්න
අවසර ගන්න ඕනද ....

DO I OWN YOU? Where stories live. Discover now