එක්වරක් නුබ
බැලුවම
සියවරක් ආදරේ
හිතෙන්නෙ
කිම? ...එක්වරක් හෝ නුබ
නොබැලුවම...
සියවරකටත් වඩා
හැඬෙනුයේ
කිම ...?●janje
YOU ARE READING
DO I OWN YOU?
Poetryප්‍රේමයේ ස්වරූප අතර හිමිකමක් නැති අප්රකාශිත ඒකපාර්ශ්වීය ප්‍රේමය වෙනුවෙන් සතුටු වන දුක් වන සුවහසක් ප්‍රේමවන්තයන් වෙනුවෙන් ලියමි ... ●●●●●●●
part 05
එක්වරක් නුබ
බැලුවම
සියවරක් ආදරේ
හිතෙන්නෙ
කිම? ...එක්වරක් හෝ නුබ
නොබැලුවම...
සියවරකටත් වඩා
හැඬෙනුයේ
කිම ...?●janje