Part 5

124 8 28
                                    

" ඒයි නිදි කුම්බරයෝ නැගිටිනවා.... "

" හුප්!!! මොන මගුලක්ද යකෝ ..." යුහාන් කෑගහගෙන නැගිට්ටෙ උදේ පාන්දර වතුර කෝප්පෙකුත් නාගෙන මළයක්සයා ආරූඩ වෙලා උදේ පාන්දර පකක් කරනවා හුම්#%$ මොකාද මේක කරපු පරයා ඇස් දෙක අමාරුවෙන් ඇරගත්ත යුහාන් දන්නෙම නැතුන් ඇදෙන් නැගිට්ටෙ එයාගෙ ඉස්සරහ හිටගෙම ස්මයිල් ඇන්ඩ් පේයින් හිනාවක් දාගෙන ඉන්න එයාගෙ කසින් යෝෂිනී දැකලා

" උබ කොයි වෙලේද ආවේ " යුහාන් ඇහුවේ කඩි මුඩියේ ටීෂර්ට් එකක් දාගන්න ගමන්

" ඊයේ ආවේ ඇයි මතක නෑ..හ් ඔව් ඉතින් කොහොම මතක තියෙන්නද නේද කනමදයා වගේ කෙලින් හිටගන්න බැරුන්නෙ ගෙදර ආවේ නේත... " යෝෂිනි කින්ඩියට හිනා වෙන ගමන් ඇහි බැමකුත් උස්සලා යුහාන්ගෙන් ඇහුවේ යුහාන් ඔලුවත් කස කස බිම් බලා ගනිද්දි

ඇත්තමයි යෝෂි උබයි තමුසෙගෙ මල්ලි  ප්‍රාණව් කියන වසවත්ති මාරයයි මගේ ආදරණීය සදාදරණීය පුංචිගේ ළමයි නොවුනනම් බාවනවා මෙතනම මට කරන අඩන් තේට්ටන් වලට වැකේෂන් එකට ලංකාවට ගිහින් තමා වද දෙන්න මේ ආයෙම ඇවිත් තියෙන්නෙ

" මදැයි ටික කාලයක් නිදහසේ ඉන්න හිටියා ඇයි ආවේ... උබේ නසරාණි මලයත් ආවදා ...." ආවනම් පාඩුවේ හිටපන්කෝ වදේ නිදහසේ නිදා ගන්න නෑ උරහිස් දෙකත් අකුලගෙන යෝෂිගෙ ඇගෙත් වැදීගනම යුහාන් බාතෲම් එකට ගියා

" මේ....... යුහාන් අහනවකෝ"

" ඇහෙනව කියපාම් " යුහාන් කිවුවේ බාතෲම් එකෙව් ඉදම් කෑ ගහලා මේකේ අස්සට ආවමවත් ටිකක් කට පියාන නිදහසේ වැඩක් කරගන්න නෑනේ මේකි එක්ක මේ කටට නිදහසක් නෑති හැටියක් අප්පා කියෝනවා කියෝනවා ඉවරයක් නෑ අම්මපා නංගි නොවුනනම් දනී මන්

" මන් ඔයාලෑ කොලේජ් එකට එනවෝ අම්ම කිවුවා හෙට ඇඩ්මිෂන් ගන්න පිලුවන් කියලා .... " යෝෂි එකනම් කිවුවේ කොච්චර සතුටින්ද කියලා යුහාන්ට තේරුනා ඒත් හයෝහ්... මගේ අසරණ කොලේජ් ජීවිතේ මේ පිස්සු හටන එක්ක ගෙවන්න මටනම් බෑ ජෙයියනේ කියලත් හිතුවා

" මොකා....ක් එතකොට ප්‍රාණව් "

" ආ...හ් එයත් එනවා "

The Death Oath Where stories live. Discover now