Part 10

82 9 16
                                    

නොකඩවා රාත්‍රිය පුරා හඩා වැලපිච්ච අහස උදේ වෙනකොට නිහඩ වෙලා තිබුනා එදානම් සීතල උදෑසනක් උනා බැරි බැරි ගාතෙ උනත් යුහාන්ට සිද්ද උනා උදෙන්ම ඇහැරිලා තාත්තත් එක්ක සමාගමට යන්න ලොකූ බිස්නස් පාර්ට්න කෙනෙක් එක්ක අද ඔෆීශියල් මීටින් එකක් ඉතින් අනාගත සමාගමේ හිමිකරුව ඒකට ඇදන් යන්න මිස්ට අයාන් වික්‍රමාරච්චිට සිද්ද උනා

" Good morning යුහාන් සර් " මේ මොන හත්තක්ද මන්නම් මේ මගුලට එන්න ආසම නෑ මේ පගර නැට්ටියෝ ඔක්කොම කන්න වගේ මන් දිහා බලාගෙන පැණි හලන්කොට තමා මට ස්ත්‍රී සනුහරේම එපා වෙන්නෙ ආස නෑ ඕවට ... ස්කයි බ්ලූ ට්‍රවුසර් එකට ස්කයි බ්ලූ කෝට් එකක් ඇදලා ඊට යටින් සුදු ශර්ට් එකක් ඇදලා ටයි එකක් දාලා හිටපු යුහාන්ව මූනට වැටෙන කොන්ඩ කෑලී නිසා තවත් හැන්ඩ්සම් විදිහට පෙනුනා කිවුවොත් හරි ඇහැට යටින් තියන පුංචි බාර්ත් මාර්ක් එක නිසා ඒ කලු ඇස් තව තවත් සිත් ඇදගන්නා සුලු උනා කෙල්ලොන්ගේ වගේම කොල්ලොන්ගෙත්
කා එකෙන් බැහැලා මේන් ඩෝ එකෙන්  ඇතුලට ආව වෙලේ ඉදන්ම ඔෆිස් එකේ තිබුනු කුටි කුටුව තමන් ගැන කියලා දන්න නිසාම යුහාන්ට ලොකු අපහසුවක් නොදැනුනානම් තමා පුදුමේ

"ස්ස්සූ......... කවුද ඒ ..."

" ඒ අර එන්නෙ වෙයාවෘල්ෆ් ෆැමිලි එක නේද"

" අනේ එයා හරිම හැන්ඩ්සම් බලන්නකෝ.... මට පිස්සූ කෙල්ලේ මාව අල්ල ගනින් මට කැරකිල්ල.... "

" අනේව් එයා බැදලද දන් නෑ ... "

" එයාලා අලුත් පාට්නස්ලා කිවුවා... "

එකී මෙකී නොකී කතා ගොඩකින් යුහාන්ගේ කන් පිරෙනකොට තව දුරටත් එයා ගැනනම් කතා නොවන බව දැනුනු යුහාන් වගේම එයා වට කරන් උන්නු බොඩි ගාඩ්ලා පාවා හැරිලා බැලුවා මේ විපර්‍යාසේ දිහා...ම්ම් මෙච්චර වෙලා යුහාන්ට පැණිය දාගෙන හිටපු ඔක්කොමලා ලිනෝව කන්න බලන් ඉන්නවා හරිම අපූරුයි මිතුර...ගෑණුනේ ම්ම් යුහාන් එහෙම හිතන්න ඇති

"Dear god, please take me to heaven right now " යුහාන්ට කියඋනේ එච්චරයි වටේ ඉන්න උන් වගේම යුහාන්ගෙත් ඇස් නතර වෙලා තිබුනේ කලුපාට ට්‍රවුසර් එකට සුදු ශර්ට් එකක් ඇදලා ටයි එකක් දාලා කෝට් එකත් එක අතකට දාගෙන අත් දෙක සාක්කුවට දාගෙන හරි උජාරුවට ඉස්සරහට එන ලිනෝගේ කොළපාටට දුඹුරුපාට කවලන් වෙච්ච මත්වෙන ඇස්ලග ඔව් හේතුවක් දන්නෙ නෑ නමුත් යුහාන්ගේ පවා හදවත් කිටි කිටියේ ගැහෙන්න අරන් තිබුනා එකසිය ගානට

The Death Oath Where stories live. Discover now