දෙවැනි කොටස 2️⃣.

713 66 17
                                    

දිසස් සෙටියට වී උණු චොකලට් වීදුරුවක් බොමින් රූපවාහිනිය නරඹන අතරේ, ඔහුට ඔහුගේ මවගේ කාමරය දෙසින් ඇගේ විලාපයක් ඇසෙන්නට විය.

එක් වර ඇසුනු ශබ්දයට ප්‍රතිචාර ලෙස,ගැස්සුනු දිසස්ගේ අතේ වූ චොකලට් පානය ඇගට හැලෙන්නට විය.නමුත් වහා ක්‍රියාත්මක වූ දිසස් මවගේ කාමරය දෙසට දිව යන්නට විය.

"මොකද්ද වුනේ?!!?"දිසස් පුදුමයෙන් ඇසුවේ ඔහුගේ මව නිරුපද්‍රිතව සිටින අතර ඇගේ අතේ ගවොමක් තියෙන්නට විය.ඈට එහායින් වන්නට සේවිකාව ද පුදුමයෙන් විසල් වූ ඇස් වලින් මව දෙස බලා සිටින්නට විය.

"ආ...මොකුත් නැ"ඇය පිලිතුරු දෙන්නට විය.

"මොනාද මෙතන වෙන්නේ?"ඒත් සමගම දේවින්ද්‍ර ද එතනට එන්නට විය.

"ආ...මට සමාවෙන්න. මම ඔයාල දෙන්නව බය කරලා වගේ"ඔවුන් දෙදෙනා පමනක් නොව සේවිකාවව ද, ඈ විසින් බයකර ඇත.

"ඇයි නෑ ගැහුවේ?"දිසස් තරමක් කෝපයෙන් කෑගසන්නට විය.ඒ වෙන විට ඔහු රසවත් චොකලට් පානයකින් නාගෙන සිටී.shaggy අසලක හිටියනම් දිසස්ට බේරුමක් නොවෙනු ඇත.

"ඔයා දන්නවද ?ඔයාගෙ සීයා, එයා මට එවල තියන තෑග්ග"ඇගේ හඩේ දුකක සේයාවක්වත් නොතිබුණු අතර ඇය සතුටින් ඔල්වරසන් දෙන්නට විය.

"මේ බලන්න!"ඇය අතේ තිබූ ගවුම දෙදෙනාටම පෙනෙන ලෙස උස්සා පෙන්වන්නට විය.

"අහ්...අපොයි"දේවින්දගේ දුටු දසුනේන් නිසා එම හඩ එක්වරම එලියට පැන්නේය.

දිසස්ගේ හිතේ තම සීයා ගැන වෛරයක් බුර බුරා නැගෙන්නට විය.ඔහු විසින් තම එකම දියණියට දී ඇති තෑග්ග!.විලුබේ සිට දනිස්ස ලගට යන තෙක්ම මීයන් කා ඇති අයුරින් කපා පොඩිකර දමා ඇති මෙම ගවුම ඔහු විසින් ඇයට තෑගි කර ඇත.

"ඕක ඔයාගෙ තාත්තම ද දුන්නේ?"දිසස්ගේ කන අසලින් ගැඹුරු කටහඬක් ඇගෙන් ප්‍රශ්න කරනවා ඔහුට ඇසුනි.'ඕක ඔයාගෙ තාත්තමද දුන්නේ' නෙමේ ඒ ඔයාගෙම තාත්තද' කියා යැයි එම ගැඹුරු කටහඩ ඇසිය යුත්තේ.

ඔව් යැයි පවසන්න ඇය හිස ඉහල පහල වන්නට විය.දිසස් මහා ආන්දෝලනයක පැටලුනි.ඒ ඇය දුකෙන් ද පසුවන්නේ නැතිනම් සතුටින් ද කියාය.

🖤My handsome stepdad🖤®️.Where stories live. Discover now