දේවින්ද්රගේ වාහනය රෝහල් රථ ගාලෙහි නවතන්නට විය.
"ඔයා ලෑස්තිද?"දේවින්ද්ර දිසස් දෙස හැරී බොක්කෙන්ම ඇසුවේය.
"ඔව් මම ලෑස්තියි....මේක කරන්නෙ මානසිකව නේද?"දිසස්ද දේවින්ද්රගේ පැනයට වකුගඩුවෙන්ම පිලිතුරු දී එම පැනය ඇසුවේය.
"ආ?......ඔයාට පිස්සුද දිසස්?.ඔයාගේ එක ශිපර් එකට අහුවෙලා තුවාල වුනා.ඒකට බෙහෙත් ගන්නයි අපි ආවෙ."
"හෝව්...හෝව්...හෝව්.එතකොට මම මේක පෙන්නන්න ඕනිද?"
"නෑ නෑ.ඔයාගෙ කලිසම් රෙද්ද හරහා විනිවිද ගිහින් doctorට පේනවා" දේවින්ද්ර සීට් බෙල්ට් එක ගලවමින් කීවේය.
"මට මේක පෙන්නන්න බෑ.මම නම් පෙන්නන්නෙ නෑ"
"විකාර කරන්න එපා දිසස්"
"ඔයාට මෙහෙම උනානම් තේරෙයි.ඔයයි මේකට වගකියන්න ඕනි."දිසස් දේවින්ද්රව අනුගමනය කරමින් වාහනයෙන් බැස්සේය.
"ඒ නිසා තමා මම ඔයාව මෙතන ගෙනාවෙ.ඔයා එන්න අකමැතිනම් මට කරන්න දෙයක් නෑ.....අනික, ඔයාට තියන එකමයි එයාට තියෙන්නත්"දේවින්ද්ර රෝහලට ඇතුලු වෙන ගමන් කීය.
"ඒ වුනාට.අපිට මේකට මීට වඩා හොද ක්රමයක් තියෙන්න ඕනා"දිසස් ද දේවින්ද්ර පිටුපස එන්නට විය.
°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•අවසානයේ දිසස් සහ දේවින්ද්ර තම වාරය එන තෙක්, අර සිදුරු සිදුරු තියන සුදු යකඩ පුටු පෝලිමේ, පුටු දෙකක අසුන් ගත්තේය.
"දිසස්,ඔයා ලෑස්තිද?"දේවින්ද්ර කීවේ, නර්ස් පැමිණ දිසස්ගේ නම ආමන්ත්රණය කෙරූ විටය.
YOU ARE READING
🖤My handsome stepdad🖤®️.
Humor🖤He loves his mother's new husband.🖤 ■□●○•■□●○•■□●○•■□●○•■□ _Jujubes_ (Xiys58w47s)®️_