හත් වන කොටස 7️⃣.

406 51 15
                                    

Brand-new නවකතාවක් ඇලී ගැලී කියවන අතර, අයේෂා කාමරයේ උඩ පල්ලෙහා යන අතර මොවුන් දෙදෙනා අතර කතාබහක්ද සිදු වේ.brand-new බහුකාර්ය ශීතකරණයක් සේ අයේෂා සමග දොඩමළු වෙමින් පොත ද කියවයි.

මේ සියල්ල දිසස් video call මගින් සිය මිතුරන්ටද පෙන්වමින් සිටියේ paparazzi කාරයන් නිරූපණය කරමිනි.ඔහු සිය සාක්කුවේ වූ චූයිම්ගම් පැකට්ටුවෙන් ගත් එක් චුවිම්ගමක් හපන්නද විය.

එක්වරම Brand-new දෙසට පැමිනි Fake wife දේවින්ද්‍රගේ ගෙල වටා අත යවා ඔහුව බදා ගෙන කම්මුලට හාද්දක් දෙන්නට විය.lap එකේ තිරයෙන් එය දුටු සැනින් දිසස්ගේ මිතුරු කැල ඔල්වරසන් දෙන්නට විය.ඒ 'ඕක වීඩියෝ කරපන් හුත්තෝ...' කියමින් කෑගසමින්.

දිසස් දුරකතනයෙන් එය වීඩියෝ කරන්නට සූදානම් විය.video call එක විසන්දි විය.දිසස් වීඩියෝ කරන විට කැමරාවේ flash light එක ක්‍රියාකරන්නට වුනි.වහා එය තේරුම් ගත් දිසස් එය වසා දැමූවද ඒ වන විට එය අයේෂා හා Brand-new එය දැක අවසන්ය.

"කවුද ඔතන?"පුටුවෙන් නැගිට ගත් දේවින්ද්‍ර අල්මාරිය දෙසට පියමනින්නට විය.

'දැන් මම මොකද්ද කියන්නේ?දැන් මම මොකද්ද කියන්නේ?......ආ....උදේ ඇහැරෙද්දි එක පාරටම මේක ඇතුලෙන් මම මතුවුණා.එහෙම නැත්තම් කෑ ගහගෙන දුවමුද?'

"දිසස්!?"

"surprise!"එය අනෙක් සැමට ම වඩා හොද අදහසක් විය.

"ඔයා මොකද මෙතන.......හා....අෂ්....."දේවින්ද්‍රට දැන් සුලු මොහොතකට කලින් තමාට ලැබුනු හාද්ද සිහිවුනි විය.

"ආන්න ඔයාට තේරුනා නේ?"දිසස් දේවින්ද පිටුපස සිටි අයේෂා දෙසට නෙත් යොමු කරමින්"මෙන්න ඔයාගෙ සාක්ෂි.දැන්....වෝව්......හෝ"දිසස්ගේ අතේ වූ දුරකථනය උදුරා ගැනීමට දේවින්ද උත්සහ කරද එය අසාර්ථක විය.

"ඔයා මේක ගත්තට වැඩක් නෑ.මම ඔක්කොම ටික යාළුවන්ට යවලා ඉවරයි."නමුත් ඇත්තටම දිසස් යාලුවන්ට යවා ඇත්තේ video ඇමතුම පමනි."ඔයාට මේක ගත්තට දැන් වැඩක් නෑ.මම මේ ඔක්කොම අම්මටයි,සීයටයි පෙන්නනවා.එතකොට මට ඒක ශාක්ෂිත් එක්කම ඔප්පු කරන්න පුළුවන්"

🖤My handsome stepdad🖤®️.Donde viven las historias. Descúbrelo ahora