02 කොටස

380 46 73
                                    

මාමා කෝල් කරලා අම්මා පාක් එකේ කිව්ව නිසා මම ඒ පැත්තට ගියත් මොකද්දෝ හේතුවකට මට මතක් වෙන්නේ අර රතු වෙච්ච ඇස් දෙක වෙද්දි...

විකාර නොහිතා ඉදපන් ශාක්‍ය උබ ආවේ අම්මා බලන්න ඒ බලලා පලයන් අහක ඉන්න උන්ගේ ඇස් ගැන හොයනකම්..

එහෙත් ඒ ඇස් අඬලද නැත්තම් නිදාගෙන හිටිය නිසාද...

ආශ් දැන්නම් ඔලුව විකාර වෙනවා..

ඔලුව දෙපැත්තට හොල්ල ගත්ත මම පාක් එකට යද්දි අම්මි ඉන්නවා පුංචි ලමයි ටිකත් වට කරන් ලොකු කතාවක..

"එතෝට එයා දඟද උකු සල්...

"ඔව් නේ එයා පුංචි කාලේ හරිම දඟයි...

"සේලම් බදුත් කදනෝද??

"ඔව්නේ ඒත් එයා බයික් වලට නම් ගොඩක් ආස නිසා කැඩුවේ නෑ...

"උකු සර්...කෝ උකු අයියා...

"ලොකු අයියා එයාගේ අම්මිව බලන්න ඇවිත් නේ...

අම්මිලගේ කතාවට මැදින් පැනලා උත්තර දුන්න මට පිටු පාලා හිටිය අම්මා එක සැරේ මන් හිටිය පැත්ත හැරිලා බැලුවේ ඇස් වල කදුලු පුරවන් වෙද්දි...

"පුතූ...

එක සැරේම මන් ලඟට ආව එයා පුංචි ලමයෙක් වගේ මගේ පපුවට තුරුල් උනේ කදුලු අස්සෙන්...

"මොකද මේ අඬන්නේ...ම්ම්..

"කි...ව්වෙත් නෑ දරුවෝ...

"උකු සල් අදන්නේ ඇයි ඒ...

පොඩි කොල්ලෙක් අම්මා මට තුරුල් වෙලා අඬනවා දැක්කලා අහද්දි මම අම්මා දිහා බැලුවේ මෙයා කොහොම මගේ අම්මි කියන්නද මන්ද තාත්ති කියනවා වගේ මෙයා හෙන හුරතල් අප්පා...

" ඔයාලගේ ලොකු සර් අඬන්නේ එයාගේ බබාව දැකලා සතුටු වෙලා...නේද අම්මි...

"හ්ම්ම්ම්...

"ඔය මදිද අම්මි...මම ආවෙ පුදුම කරන්න ඒ උනාට මේ ලමයා අඩනවනේ???

" ම..මට සතුටුයි පුතා ඔයා එන්නේ ඉදලා හිටලනේ දරුවෝ...අ..අනික ඔයා ආයේ යනවනේ පුතු...

"මේ සැරේ ඔයාගේ පුතූ එයාගේ අම්මි එක්ක මාස දෙක තුනක් ඉන්නවා...

"ඇත්තද පුතා...

"ම්න්...

අම්මි එක්ක කතා කරන ගමන් එයාගේ රූම් එකට ආව මම පුටුවේ ඉදන් හිටියේ අම්මි කොෆි එකක් හදනකම් වෙද්දි එක සැරේ දොරත් ඇරන් ඇතුලට ආව කෙනාව දැකලා මම ශොක් උනේ...

වර්තන💚❤️ (Hold)Where stories live. Discover now