07 කොටස

294 36 80
                                    

📞...

"හලෝ...

"උබ නිදිද හුත්තෝ තාම මම ඔහේ එන ගමන්...

"ම්න්..

"ම්න් නෙමෙ පකෝ නැගිටලා ඉදපන් අනේ ගස් බල්ලා තෝ...

"එනවනම් වරෙන් බන් මඟුල...

ෆෝන් එක කට් කරපු මම ඇදේ අනිත් පැත්තට පෙරලුනේ මුන්ට මොකද පැට්‍රිස් වැටෙද්දි මම එපැයි නිදි මරන්න නිදාගන්න තියන වෙලාවට නිදානොගෙන මම අහවල් එක කරන්නද බල්ලා...

ශික් නින්දත් කැඩුවා මූ අපේ අම්මිලත් මරු මහා ලොකුවට මම ලංකාවේ නෑලු ඒකට මහා පාන්දර කට්ටියම බන්ඩාරවෙල ගිහින් ආදර්ශවත් දෙමව්පියෝ අපිට ඉන්නේ පොඩි සෙට් එක ගෙවල් වල ආච්චි අම්මා එන්න කියලලුනේ...

ඇදෙන් නැගිට්ට මම කටන් එකත් ඇරලා ඇගේ පතේ හිරි අරින ගමන් වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාන් බොටම් එකට  ආමි කට් එකක් දාන් පහලට බැස්සා පහලට කිව්වේ මගේ ෆ්ලෝ එකේ පහලට කටන් ඔකෝම ඇරලා ඉර එලිය ඇතුලට එන්න දුන්න මම දොරත් ඇරන් පහලට බැස්සේ අම්මි නැති එකේ මගේ තේක හදාගන්න...

එයා නැති උනාමත් පාලුයි වෙනදට පරක්කු උනාම පුතූ නැගිටින්න ගහන් එන අම්මි ගෙදර නැහැ කියන්නේ මේ ගෙදරම මට බෝරින් තැනක්..

මන් පහලට බහිද්දි ඔය ඉන්නේ බටු ඇටේ සොෆා එකේ මුනින් අතට වැටිලා මූ නිදි මතේද තාම අකේෂ් ලඟට ගිය මම උගේ පිටට තට්ටුවක් දාද්දි නැගිට්ටම මං එතනින් ඉදගන්නකම් ඉදලා මූ මගේ උරහිසට ඔලුව ගහ ගත්තේ ඇස් දෙකත් පියන්...

"පොඩ්ඩෝ මොකෝ මේ??

"නිදි මතයි අයියේ...අනේ සතියක් එක්සෑම් එකකට මම නිදි මැරුවා හ්ම්ක්...

"කෝ නැගිටිනවා යමන් තේකක් හදලා දෙන්න...

"හ්ම්ක්...ඕන නෑ අභිනු හදනවා...

අකේෂ් කියලා කට ගන්න උනේ නෑ ට්‍රේ එකට මග් දෙකයි සුදු කිරි විදුරුවයි තියන් අභිනු කිචන් එකේ ඉදන් ආවේම අර එයාගේ අමුතු හිනාව එක්ක මේ කොල්ලගේ හිනාව තව පිස්සුවක් මුහුනට එන හිනාව එක්ක ඇස් දෙක ඉබේම හීනි වෙනවා ..

"ගුඩ්මෝනින් අභි...

"ග්..ගුඩ්මෝනිම් අයියේ...

වර්තන💚❤️ (Hold)Where stories live. Discover now