01කොටස

587 47 43
                                    

🔊We are getting ready to mark the end of the year-end asia road racing championship motorbike race in 2023. Ladies and Gentlemen, he has marked his dominance throughout the track after claiming back-to-back victories, and we respectfully invite Livan Sakya Akshiv Luko to receive his rightful trophy.

ඉතාලි නගරයේ ධාවන ප්‍රේක්ෂකාගාරයේ එකම ඝෝෂාවක්...කොළ පැහැය සමඟ කළු පැහැ පසුබිම් සහිත එකම ධජ වලින් මුලු ප්‍රේක්ෂකාගාරයම පිරි ඇති මොහොතක...

ඩිජිටල් තිරයේ අංක 85 සහිත මෝටර් බයිසිකල් ධාවකයාගේ ධාවන ඉරියව් නැවත නැවතත් දිස් වද්දි...

ප්‍රේක්ෂකගාරයම එක හඩින් කෑමොර දෙන මොහොතක වේදිකාවට ගොඩ වූ ඔහු තම ජයග්‍රහණය අතතැතීව චායාරූප කිසිපයක් තම මිතුරු ධාවකයන් සමඟ බෙදාගනිමින් සිටින අතර තවත් එක් අරමුණක නිවේදනයක්....

🔊Livan Shakya Akshiv Luko will again win the year-end Asia Road Racing Championship. Best wishes from us... and see you again for the rest of 2024 as well as the 2024 Asian Racing Championship...

 and see you again for the rest of 2024 as well as the 2024 Asian Racing Championship

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලිවාන් ශාක්‍ය අක්ෂිව් ලුකෝ

ට්‍රෝෆි එකත් අරන් මම පහලට බහිද්දි හැමදාමත් වගේ මගේ සපෝටර් මගේ බයික් නමබර් එකයි මගේ නමයි ගහපු ටීශර් එකක ඇදන් අත වනද්දු සංවිධායක කමිටුවේ හැමෝම එක්ක කතා කරලා මම ආවේ ඒ පැත්තට..

"පුතා ශාක්‍ය!!!

එයාගේ ලඟට ආවගමන් මට හම්බෙන්නේ  හැමදාමත් වගේ ආදරණීය වැලද ගැනිමක් ...

මන් ගැන කොහොමද පටන් ගන්නේ මන් ශාක්‍ය අවුරුදු 24ක් වයස කොල්ලෙක් මගේ ජිවිතේ කියන්නෙම රේසින් ට්‍රැක් එක වෙද්දි මගේ ජිවිතේ මම වැඩි හරියක් මහන්සි වෙලා කැප උනේ අද මේ ඉන්න තැනට එන්න මගේ හීනේ උනේ කවදම හරි ධාවකයෙක් වෙන්න වෙද්දි...

මගේ හීනෙට උදව් කරපු හයිය උන ශාක්‍යගේ නිර්මාතෘවරයා වෙන්නේ මගේ අම්මයි තාත්තයි මගේ පවුලේ අයයි. මාව දකින පිට මිනිස්සුන්ට අනුව මම මහා සීතල හැඟිම් දැනිම් නැතී චරිතයක් එහෙත් හරිම ශාක්‍ය ගැන දන්නේ මගේ ලඟින්ම ඉන්න මිනිස්සු විතරයි...

වර්තන💚❤️ (Hold)Where stories live. Discover now