10 කොටස

282 30 110
                                    

දවල් වෙද්දි අම්මා එක්ක අභිනු ටවුන් එකට ගියේ අපේ අක්කත් එයාලා එක්ක යද්දි ගමන් මහන්සියට එක්ක එයාගේ රූම් එකට නින්දක් දාන්න කියලා ආව මගෙ ඇස් නැවතුනේ එයාගේ පොත් මෙසේ උඩ පොතෙන් පොත පෙරලුව මම ඒ අකුරු උඩ ඇඟිලි තුඩු අරන් ගියා..

එයාට තියෙන්නේ බෝල අකුරු පුදුම පිලිවලකට හැම සටහනක්ම තියනවා එයාගේ නැටුම් පොත පෙරලද්දි එකේ තිබ්බ කොළ කෑල්ලක් බිමට වැටුන නිසා මම එක ආයෙත් අරන් තියන්න ගිහින් අතට ගත්තේ ඒ කොලේ එක්කෝ වතුර වලටද මන්දා බොදවෙලා ගිහින් තියෙන නිසා...

"දන්නවද තාත්තේ අද ඉස්කෝලේ ලොකු සර් අප්පච්චි  ගැන රචනාවක් ලියන්න කිව්වා එහෙත් මම මොනා කියලා ලියන්නද ලොකු ලමයෙක් උනත් මට අනිත් අය වගේ අප්පච්චි ගැන ලියන්න දේවල් දන්නේ නෑ... අඩුම ඒ ආදරේ කොයිවගේද කියලවත්...මම මේක අප්පච්චි එක්ක බෙදාගන්නේ මට වෙන කියන්න කවුරුත් නැති නිසා අප්පච්චි...අම්මගෙන් ඇහුව්වම එයා ඇස් වල හරි ඉක්මනට කදුලු පුරවන් මගේ දිහා බලද්දි...මට ඇඩෙන නිසා මම අහන්නේ නෑ...ගමේ මිනිස්සු කියනවා වගේ මන් නිසාද අප්පච්චි ඔයා ගෙදරින් ගියේ...තව ලියන්න ආසයි ඒත් අම්ම කතා කරනවනේ ඉතින් මම යන්නවා පරිස්සමෙන් ඉන්න අප්පච්චි...."

මගේ අතේ තිබ්බ කොලේ සමහර තැන් බොද වෙලා ඒ කියන්නේ මේකන් ලියද්දි මගෙ කොල්ලා නොසැහෙන්න අඬලා තියෙනවා එතකොට කෝ ...අභිනුගේ අප්පච්ච...ආවත් මම එයාව නොදැක්කා කියන්නේ අප්පච්චි ඇත්තටම..

මේක හෙන පැටලවිල්ලක් ඒත් මගේ කොල්ලට මේ දේ නොසැහෙන්න රිද්දනවා..උබ පුංචි වැඩි බන් පවුලක බරක් කරට ගන්න කලින් උබ තාම ජිවිතේ පුංචිම සතුටක්වත් ලමයෙක් විදිහට විදලා තියෙද කියලා මට සැකයි..

මගේ කල්පනාව බිදුනේ කාමරේට දුවගෙන ආව අකේෂ් නිසා වෙද්දි කොලේ පොත ඇතුලට දාපු මම පොත ඒ විදිහටම තිබ්බේ අකේෂ් ඇවිත් ඇඳට පනිද්දි...

"ලොකු...

"ම්න්..

" අභිනු පව් ලොකු..

ඒ ඇයි අකේෂ් ලඟින් ඇදේ ඉදගත්ත මම අකේෂ් දිහා ඇයි වගේ බැල්මක් දාද්දි පොඩ්ඩා ලොකු හුස්මක් පහත දැම්මේ කොට්ටයක් තුරුල් කරන්..

වර්තන💚❤️ (Hold)Where stories live. Discover now