ඒරා ගෙන් අහන් වොශ් රූම් එකට දිව්ව ජන්කුක් එළියට එන්න පොරකෑව හැමදේම නිදහස් කලේ සැහැල්ලුවෙන්. හදීසියෙම හැදුන බඩේ අමාරුව නිසා වොශ් රූම් යන්න ඕන උනත් ජන්කුක් නිකන් වත් හිතුවෙ නෑ ඒකට හේතුව. නිදහසේ වොශ් රූම් ගිය ජන්කුක් වටපිට බැලුවෙ ටොයිලට් පේපර් තියෙනව ද බලන්න. ටොයිලට් පේපර් එකක් තියා වතුර ගන්න කෝප්පයක් වත් පේන්න නැති උනාම ජන්කුක් ට හීන් දාඩිය දාන්න ගත්තා.
"ආශ්... fuck... කොහොම ද දැන් එළියට යන්නේ...???"
භාගෙට ගලවන් හිටිය underwear එක සම්පූර්ණ ගලවපු ජන්කුක් භාගෙට නැගිටලා අහක බලන්ම කොමඩ් එක ෆ්ලශ් කලා. ඊළඟට වොශ් බේසින් එක ලගට ගිහින් ඇරියෙ ඒකෙන් වත් වතුර ටිකක් අතට අර ගන්න. ඒත් වතුර බින්දුවක් වත් එන්නේ නැති ටැප් එක නිසා ජන්කුක් ගෙ ඉවසීමේ සීමාව ඉවර උනා.
"යාහ්..."
කේන්තියෙන් කෑ ගහපු ජන්කුක් ශවර් එක ලගට යන්නේ ඒකෙන් වත් වතුර එයි ද බලන්න. ඒත් එක්කම දොර ට ගහන සද්දෙ නිසා ජන්කුක් ආපහු හැරෙනවා.
"ජන්කුක්... මොකක් ද සද්දෙ...??? තමුන් හොදින් ද...???"
"ම්... මං හොදින් මිස් ඒරා. මේකෙ වතුර එන් නැති ප්රශ්නෙ විතරයි තියෙන්නේ."
මුල් ටික හයියෙන් කිව්ව ජන්කුක් අන්තිම ටික හිමින් කියද්දි දොර ට කන තියන් හිටිය ඒරා හිනා වෙන්න ගත්තා. ඒත් අමාරුවෙන්ම ආපහු හිනාව නවත්තන් සීරියස් විදිහට කතා කරන්න ගත්තා.
"වැඩ කරන කෙනෙක් කිව්වා ඕකෙ වතුර එන් නෑ කියලා ජන්කුක්. මෙතන වතුර බෝතලයක් ඇති ගන්න. මං යනවා."
කිව්ව ඒරා එතනින් යද්දි ඒරා යන සද්දෙ අහන් හිටිය ජන්කුක් ඉක්මනට දොර ඇරලා වතුර බෝතලේ ගත්තා. මූඩිය ඇරලා ඉක්මනට පිටි පස්ස හොද ගත්ත ජන්කුක් ගෙ ඔලුවෙ ඉදන් සීතල උනේ ඒරා දීලා තියෙන්නේ අයිස් වතුර බෝතලයක් කියලා තේරෙද්දි. කලබලේට අතට ගත්ත වෙලාවෙ නොතේරුනත් කොන්දත් එක්ක පස්ස තෙමාගෙන ගිය අයිස් වතුර ටික නිසා ජන්කුක් හිටියෙ කේන්තියෙ උපරිම සීමාවෙ.
අන්තිමට අයිස් වතුරෙන් පස්ස හෝදන් කලිසම ඇද ගත්ත ජන්කුක් එක පිම්මට දිව්වෙ තමන් ට අයිති රූම් එකට. එන්න කලින්ම තමන් ගෙ බොස් කියලා තිබ්බ රූම් එක හොයා ගන්න ජන්කුක් ට ලොකු අමාරුවක් උනේ නෑ. ඒ නිසා ඉක්මනට රූම් එකට ඇවිත් ඇදුම් ටික ගලවලා දාලා ජන්කුක් වොශ් රූම් එකට රිංග ගත්තා. ඒ ආපහු බඩ කලතගෙන ආව ඒර ගෙ බීම එකේ පවර් එක නිසා. කෝකටත් කියලා වැඩේ කරන්න කලින් ටොයිලට් පේපර් තියෙනව ද බලපු ජන්කුක් අලුත්ම ටොයිලට් පේපර් රෝල දැක්කම හුස්මක් පහලට දාලා ආව වැඩේ කරන්න ගත්තා.
ටික වෙලාවකින් හොට් වෝටර් වලින් නාන්න ගත්ත ජන්කුක් සබන් ගාන්න ගත්තේ සිංදුවකුත් මුමුණන ගමන්. සම්පූර්ණ නාලා ඉවර වෙලා ඇදුම් හොයද්දි තමයි ජන්කුක් ට තේරුනේ හදීසියට දුවන් ආවට කිසිම ඇදුමක් අරන් නෙවෙයි නේ ද තමන් ආවෙ කියලා. බාත් රොබ් එකක් වත් පිහිටට නැති නිසා ඉනට මදි ටවල් එක යන්තන් පටලන් වොශ් රූම් එකෙන් ආව ජන්කුක් ෆ්රීස් උනේ කාමරේ දොර ලග ඉන්න කෙනා දැකලා.
ජන්කුක් ට අයිස් වතුර බෝතලේ දුන්න ඒරා රූම් එකට ගියෙ වොශ් දාගෙන එන්න. වොශ් එකක් දාගෙන අමාරුවෙන් පඩිපෙළ දිගේ ඇදන් ආව බෑග් එකෙන් ඇදුමක් දාන් ජන්කුක් ව හොයන් ආපහු ගියෙ අනිත් බෑග් එක රූම් එකට ගන්න ඕන නිසා. දොර ට කන තියලා ටික වෙලාවක් අහන් හිටිය ඒරා සද්දයක් නැති නිසා හිමීට රූම් එකේ දොරෙන් ඔලුව දැම්මේ ජන්කුක් ඉන්නව ද බලන්න. ඒත් එක්කම වොශ් රූම් එකෙන් එළියට භාගෙට ටවල් එකක් ඇදන් ආව ජන්කුක් ව දැක්ක ඒරා ඇස් ලොකු කරන් ඉක්මනට ඔලුව එළියට ගත්තා. මොකද ජන්කුක් ට අමතක වෙලා තිබ්බා භාගෙට ඇදන් ආව ටවල් එකේ මදි කොටස ඇග මැද්දට නෙවෙයි ඉන පැත්තට එන්න ඕන කියලා.
ඒරා දිහා ෆ්රීස් වෙලා බලන් හිටිය ජන්කුක් ඒරා ගෙ බයෙන් ලොකු උන ඇස් වලට හේතුව හොයන්න තමන් ගෙ ටවල් එක දිහා බැලුවා. එතකොට තමයි ජන්කුක් දැක්කේ තමන් මෙච්චර කාලයක් තනියම තමන් ගෙ අතින් හුරතල් කරලා හදපු ඒ හුරතලා එලියෙ කියලා. ටවල් එක අමතක කරලා ඉක්මනට තමන් ගෙ හුරතලාව වහ ගත්ත ජන්කුක් ඇද උඩට වැටුනෙ කෑ ගහන ගමන්. මොකද මේ උන ලැජ්ජාව ජන්කුක් ට ජීවත කාලෙටම අමතක නොවෙන එකක් නිසා.
ජන්කුක් දිහා බලන් හිටිය විදිහටම අඩ සිහියෙන් තමන් ගෙ රූම් එකට ආව ඒරා ඇදට වැටුනෙ තමන් දැක්ක දේ ගැන හිත හිත. වීඩියෝ වලින් දැකලා තිබ්බත් ඇත්තට දැකපු පලවෙනි වතාව නිසා ඒරා හිටියෙ ශොක් වෙලා.ඇස් වහ ගන්න වාරයක් ගානෙ මැවිලා පෙනුන ජන්කුක් ගෙ හුරතලා නිසා ඒරා හිටියෙ ඇස් දෙක තද කරලා වහන්.
"ඒක වීඩියෝ වල පේනවට වඩා ගොඩක් ලොකුයි නෙ..."
නින්දට වැටෙන්න කලින් ඒරා ගෙ කටින් පිට උන වචන ටික උනේ ඒක.
............................................................................
To be continued...
YOU ARE READING
Bodyguard (JJK) (Complete)
Fanfictionඅකමැති උනත් දෛවය වෙනස් කරන්න කාට ද පුළුවන්. ජීවිතේ වෙන්න තියෙන හැමදේම කොහොම උනත් සිද්ද වෙනවා. එන්න... ඒරා ගෙ ජීවිතේ කොයි විදිහට වෙනස් වෙයි ද කියලා අපි බලමු... Start date : 10 June 2024 End date : 19 July 2024 Don't copy my work 🚫 🎖️#1 (out of...