Daddy Issues
"කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ තාත්තාට බැරිවුණා. බැරිවුණා නෙවේ මගේ තාත්තා කියන මනුස්සයට උවමනාවක් තිබ්බේ නෑ... ඉතින් මම ඒ ආදරේ වෙන පිරිමි පපුවක් අස්සේ හෙව්ව එක වැරදිද..? මගේ කරේ තිබ්බ බර හෑල්ලු කරලා, මට ඕනේ කරපු ආදරය, අවධානය දුන්න පිරිමියෙක් ගාව මම නැවතුන එක වැරදිද..?"
ඉතින්, අගහස් බණ්ඩාරනායක කියන්නේ ලිහාන් සන්සෙව්ගේ Sugar Daddy කියලා සමාජය ලේබල් කළාට ඒක ඇතුලේ තිබ්බේ වෙනස්ම විදියේ කතාවක් කියලා ඔයාලවත් අඩුගාණේ විශ්වාස කරනවද..?💫
Genre - Psychological Romance
Category - BL
Audience - Mature 🔞
Including Smut & Sexual Violence ⚠️
Strong Language
Slice of Life
Psychological Impact(23.05.2024)
YOU ARE READING
𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)
RomanceDaddy Issues || ඩැඩී ඉෂූස් 💫 "කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ...