Chapter 02

37 5 5
                                    

At Night.. 🌃 ..

Jikook room..

🐇: මොචී.. ඔය ලයිට් එක off  කරලා නිදියන්න එන්නකො..

🐥:චූ.....ට්ටක් ඉන්න කුකී..

🐇: කාටද ඔය මැසේජ් කරන්නේ..

🐥:  යුංගියාට.

🐇: ආහ්.  එයා මොකො කියන්නෙ ඉතින්

🐥: හෙට මෙහෙට ඇවිත් යන්න එනොලු කුකී..

🐇:හ්ම්..

🐥: හ්ම් ගාන්නෙ.. ඇයි ඔයා එයා එනවට ආස නැද්ද කුකී..

🐇:  ඒම එකක් නෑ..  ඒත් මං හෙට ගෙදර නෑනෙ.. වැඩට යනවනෙ.. ඉතිං ඔයා තනියෙම ගෙදර ඉද්දී...

🐥: අයියෝ ඒයී.. ඉරිසියාකාරයා.. බය වෙන්න එපා .. මං එයා එක්ක පැනලා යන්නෙ නෑනෙ..

🐇: හම්බෝ... ඒක තමා බයම..

🐥: ඇයි.. ඇයි..

🐇: නෑ නෑ.. මුකුත් නෑ..  දැන් ඇති .. එන්නකො නිදාගන්න.. .

🐥: ම් නිදියමු.. good night කුකී..

🐇: good night මොචී..

නිහත් දැන් නිදි නිසා.. දෙන්නම රෑ වෙලත් නිසා room එකෙ ලයිට් ඔෆ් කරලා  නිදා ගත්තා.. හෙට උදේම ඇහැරෙන ඕන නිසා.. 
.
.
.
.
.
.
.

At Morning 🌄..

🐥: කුකී.. ලෑස්ති වෙලා ඉවරද..

🐇: ඕ.. ඉවරායි..

🐥: ඉක්මනට එන්න එහෙනම්.. බබාව මොන්ටිසෝරි එකට දාන්න පරක්කු වෙනවා..

💗: පපා එන්තෙ නැත්ත..

🐥: අනේ මැණික.. අද මට එන්න වෙන්නෙ නෑනෙ.. දවල්ට මං එන්නම් එක්කන් එන්න..

💗: ඇයි එන්තෙ නැත්තෙ..

🐥: අද යුංගි මාමා එනවා කිව්වා.. ඒක නිසා දැන් එන්න වෙන්නෙ නෑ මැණික..
ඔයා ඩැඩා එක්ක යන්න..මං දවල්ට එනවනෙ.. ම්..

💗: අනේ.. පපා  මත යුංති මාමා බලන්ත ඕනේ නේ..

🐥;   ආහ් මං මාමට කියන්ම්කො.. ඔයාව බලන්න ආයෙ එන්න කියලා..මං

🐇: මොචී.. මොකො මෙයා මේ නහයෙන් අඩන්නෙ.. අද යන්න බැලුද..

🐥: නෑ නෑ.. මෙයාට යුංගිව බලන්න ඕනලුනෙ..

... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘...  🔞Where stories live. Discover now