ඇත්තටම මං තාම කියලා නෑ නේද ඔයාලට මගෙ job එක මොකක්ද කියලාවත්.. ඔන්න දැන් දැන ගන්න පුළුවන්..
ජිමින්ගෙ කෝල් එකෙන් පස්සෙ මං කෙල්ල ලගට ගියේ එයා එක්ක කතා කරන්න.. ඒත් ටිකක් හුරු නැති නිසා හරි අමුතුයි.. මං කල්පනා කර කර ගියපු නිසා හිතුවෙවත් නැති දෙයක් උනා.. මටත් ඒක හිතා ගන්න බෑ..
ඇත්තටම උනේ ඒ කෙල්ල ඇවිත් මගෙ ඇගට වැටුන එක.. අනිතිමටම මාවත් පෙරලගෙන බිමට වැටුණා. ඒ විතරක් නෙවෙයි ඒ කෙල්ලගෙ අතේ තිබ්බ ට්‍රේ එකේ කෝපි ටිකෙන් අපි දෙන්නම නෑ උනා..
අනික හිතාගන්නවත් බෑ ඒ කෙල්ල මගෙ ඇගට වැටිච්ච පාර ඒ කෙල්ලගෙ lips මගෙ lips උඩ ... " ඔයාලා හිතන්න දැන් මට මොන වගේ හැගීමක් ද දැනෙන්නෙ කියලා..". කෙල්ල වැටිච්ච පාරට එහෙම්මම ඉන්නවා බය වෙලා වගේ.. අනික තාම හිටපු විදියටමයි.. "මෙයාට මං ලගින් ඈත් වෙන්න ඕන නෑ වගෙයි..".
ඊට පස්සෙ එකපාරටම කෙල්ල හරි සිහියට ඇවිත් වගේ දඩ බඩ ගාලා මගෙ ඇගෙන් අයින් උනා.. කෙල්ලගෙ මුනත් එක්ක රතු වෙලා..
??:..... අ.. අනේ සර් .ස් සොරි.
🐈: අහ්. ඒකට...
"අයියෝ මේ කෙල්ල මං කතා කරන්න ඉස්සල්ලා දිව්වනෙ...".
මං එහෙම්මම ආවෙ washroom එකට කොපි හැලිච්ච එක පිහදාගන්න ... මං ඒ ටික පිහදාගෙන එලියට එනකොටම වගේ.
අර කෙල්ල එහෙ පැත්තෙ girl washroom එකෙ ඉදන්ම ආවා.කෙල්ල මං කව්ද කියලාවත් හරියට දන්නෙ නෑ මේකෙ වැඩ කලාට..
කෙල්ල දැන් ආයෙ මාව දැකලා රතු උනා පාර කෙල්ල ආයෙ දුවන්න හැදුවෙ..
මං ඒක පාරම ගිහින් කෙල්ලගෙ ඉතින් අල්ලගෙන කතා කරන්න ගත්තා.. නැත්තං මට මේ කෙල්ලව අල්ල ගන්න හම්බෙන්නෙ නෑ...
??:.... අ.අහනේ.. සර් . පීලීස් මාව අතරින්.. අනෙ කලින් උන එකට සමාව දෙන්න... මෙකෙ බොස්ටනම් ක්.කියන්න එපා.. ම.මාව අස්ක.කරයි.. අනේහ් පීලීස් සර්..
මං කෙල්ලගෙ අතින් අල්ලගත්තා විතරය කෙල්ල අඩන්න ගත්තා .. මෙකෙ බොස්ටනම් මේක කියන්න එපා කියලා.. මට වචනයක් කතා කරන්න උනේ නෑ...
මං එහෙම්මම කෙල්ලව එක්කම් ගියේ Table එකට.. එහෙම්මම ගිහින් එයාට වාඩිවෙන්න කියලා මං එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනා..
කෙල්ල තාම බයට ගැහෙනවා.. පස්සෙ මං එවූ එක්ක නෝමලි කතා කරන්න ගත්තා.. නැත්තං මං අහන එකකටවත් උත්තර දෙන එකක් නෑ මේ කෙල්ල..
YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_