අර ෆයිල් එක ගේන්න.. මේ ෆයිල් එක ගේන්න.. ඒක චෙක් කරන්න.. මේක චෙක් කරන්න.... අර කෙනාට එන්න කියන්න, මේ කෙනාට එන්න කියන්න වගේ වැඩ .. මට එපා වෙලා හිටියෙ..
අද දවසම කලේ ඔය ටික තමා.. ඇත්තමයි හිතුනොත් මං ජොබ් එකෙන් අයින් වෙනවා.. මේ මාසෙ පඩියත් අරගෙනම...?: මොනාද කල්පනා කරන්නෙ...
🐇; ආහ්... මු.මුකුත් නෑ සර්..
🐯: හ්ම්.. එහෙන් මේ ෆයිල් ටික චෙක් කරලා ඉවර වෙලා ගෙදර යන්න පුලුවන්..
🐇; .හ.හරි සර්..
බොස් එහෙම කියලා මට ෆයිල් විස්සක් විතර දීලා යන්න ගියා.. ඒ ටික චෙක් කරලා ඉවර වෙලා ගෙදර යන්න කියලා..
.දැන්නම් රෑ අටටත් කිට්ටුයි.. මගේ මෝචි බය වෙලාද දන්නෙ නෑ.. කෝල් එකක් වත් අරගෙන කියනවා ටිකක් පරක්කු වෙනවා කියලා..
.
.
.
..
.📱Mochi ...
Call answer...
.
.
.
.🐥: hello කුකී.. ඇයි පරක්කු...මං බය වෙලා හිටියේ.. කෝල් එකක්වත් නැති නිසා..
🐇: අනේ මෝචී මට අද එන්න ටිකක් රෑ වෙයි..මට හිතුනා ඔයා බයවෙලා ඇත්තෙ කියලා.. අනේ සොරි මැණික .. මං හිතුවෙ අද කලින් එන්න පුළුවන් වෙයි කියලා.. ඔයාලා දෙන්නා කාලා නිදාගන්න මං එන්නම්..
🐥: අනේ කුකී.. දෝනිනම් දැන් මගේ උකුල උඩ නිදි.. ඔයා එනකම් බලන් ඉදලා මහන්සියටත් එක්ක නින්ද ගිහින්.. ඔයා පරිස්සමින් වැඩ ටික ඉවර කරලා මට කතා කරන්නකො.. මං එතකම් ඉන්නම්..
🐇: ඔයා නිදාගන්න කාලා මෝචී...
🐥: බෑ කුකී.. ඔයා බඩ ගින්නෙ ඉද්දි මං කොහොමද කන්නෙ... ඔයා එන්නකො ඔයා එනකම් මං ඉන්නම්..
🐇: අහන්නෙ නෑනෙ ඉතිං මං කියන දෙයක්.. පණ්ඩිතයා..
🐥: හී.. ඔයා එහෙනම් වැඩ ටික කරන්න කුකී.. පරිස්සමින්.. පරිස්සමින් ගෙදර එන්න කුකී.. ආදරෙයි..
🐇: හ්ම්..මාත් ආදරේ.
Call end...
මං මෝචිට කිව්ව කලා නිදාගන්න කියලා අහන්නෙම නෑ.. අනෙ මංදා මේක කීයට ඉවර වෙයිද දන්නෙ නෑ.. මට ඇත්තටම මේ වැඩ දැන් ඇති වෙලා තියෙන්නෙ..
.
.
.
.
.
.
.
.මං බොස්ටත් හිතින් බැන බැන කෝම හරි ෆයිල් ටික චෙක් කරලා ඉවර වෙලා වෙලාව බලන් කොට දහයටත් කිට්ටුයි.. මං මෝචීට කෝල් එකක් දිලා කිව්වා මං දැන් එන ගමන් කියලා..
.
.
.
.@At home ..
මං ගෙදර එනකොට මෝචී සෝෆා එකට වෙලා නිදි.. මං මෝචිව හරහට වඩාගෙන අපේ room එකෙන් පරිස්සමින් ඇහැරෙන්නෙ නැතිවෙන්න ගිහින් තිව්වා...
පස්සෙ මං එහෙම්මම ගියෙ වොශ් එකක් දාගෙන එන්න..
.
.
.
.
.
.Mochi pov..
කුකී එයාගෙ වැඩ ඉවරයි කියලා මට කෝල් එකක් දීලා කිව්වට පස්සෙ මං දෝනිව එයාගෙ room එකෙන් ගිහින් තිව්වා ඇහැරෙන්නේ නැති වෙන්න.. පස්සෙ මං කුකී එනකම් සෝෆා එකට වෙලා වාඩි වෙලා හිටියා... මට ඒත් එක්කම නින්ද ගිහින්.. පස්සෙ ඇහැරෙන කොට මං හිටියෙ අපේ room එකේ..
(Mochi mind : මං කොහොමද මෙතනට ආවෙ.. කුකී ගෙදර ඇවිත් ද.. ඕව්මයි කුකී වොෂ් කරනවද කොහෙද ඉක්මනට කෑම බෙදන්න ඕනී..)
මං එකපාරට නැගිටලා මතක් කරනකොට කුකී වොෂ් කරන සද්දෙ ඇහුණා..
කොහොමත් කුකී වොෂ් කරන්නෙ එයාගෙ මිහිරි කටහඩින් සින්දුවක් කියාගෙනනෙ ඉතින් ( ඇත්තටම ලස්සනයි හොදේ කුකීගෙ කටහඩ ) මට එයා ගෙදර ඇවිත් කියලා අදුරගන්න වැඩි වෙලාවක් ගියෙනෑ.. මං ඉතින් ඉක්මනට ඇදෙන් නැගිටලා කුස්සියට ගිහින් කෑම ටික ටිකක් රත් කරලා කුකීට කෑම ටික් බෙදුවා .
.
.
.
.
.
.🐇: මෝචී.. ඔයා මෙතනද.. ඔයා ඇදේ හිටපු නැති නිසා මං බය උනා..
🐥: ඒ.මොකෝ කුකී.. මං ඔයාට කෑම බෙදන්න ආවෙ
🐇: ඇදෙන් ගිහින් තියපු කෙනා මං හෝදගෙන ඒක ඩිංගට අතුරුදහන් වෙලා නිසා..
🐥: අහ්..
🐇: කව්ද දන්නෙ ඒක පාරට නැගිටලා කොහෙද ගියාද කියලා..
🐥: අනේ මේ කුකී.. ඕවටනං එන්න එපා..
කුකීට මං එහෙම කියනවත් එක්කම මගේඇස් දෙකේ කදුලු පිරුනා.. මං දන්නවා කුකී බොරුවට ඒක කිව්වෙ කියලා.. ඒත් ඉතින් දන්නවනේ මගේ හැටි..මගේ ඇස් වල කදුලු දැකලා කුකී බය උනා..
🐇: අනේ මෝචී.. ඔයා අඩනවා.. මං විහිළුවක්නෙ කලේ..
කෝ මේ බලන්න..
.
.
.
.
.°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
හායි ළමායි..💛බලන්න නේද අපේ කුකී මෝචිව අඩවලා..🤧
ඊළග Chapter එකෙන් හම්බෙමු..🤗
බායි බායි... 👋
පරිස්සමින් ඉන්න..☺️
Love you.. 😍
_Park Sana_ 💜🧡
YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_