Chapter 12

17 4 2
                                    

🐥: හ්ම්.. ඒ මින් යුංගිලු..

🐇: ඈ.. මොකක්.. මින් යුංගි..

🐥: ඔව් .. මින් යුංගිතමා..

🐇: .........

🐥: කුකී.. නංගිට මොකද කියන්නෙ.. කැමැත්ත දෙමුද.. මටනං අව්ලක් නෑ..

🐇: ..........

🐥: කුකී...

ඒක කිව්වට පස්සෙ කුකීගෙ සද්දයක්වත් නැති නිසා මං ආයෙ කතා කලා.. කුකී නංගිට කැමැත්ත දෙයිද කියලා.. මොකද යුංගිට කිසිම දෙයකින් අඩු පාඩුවක් නෑනේ. අනික එයා නරක කෙනෙකුත් නෙවෙයි..

🐇: .. මෝචී.. මට යුංගිට කෝල් එකක් අරගෙන දෙන්න..

🐥: ඒ.. ඒ මොකටද..

🐇: එයා එක්ක ටිකක් මට කතා කරන්න ඕන..

🐥: ම්..

මං හිතන්නෙ කුකිට ටිකක් කේන්ති ගිහිල්ලා මන්දා.. මොනාද උනත් මට කෑගහන්න කලින් මං යුංගිට කෝල් එකක් අරගෙන මං මුලින්ම කතා කරලා කුකීට පෝන් එක දුන්නා..

Yoongi called...

🐈: හෙලෝ ජිමින්. 

🐥: හෙලෝ තමා.. මට කතා කරලා කියන්න තිබ්බෙ බං එහෙම දෙයක් තියෙනවා කියලා.. ඇයි බං හොදම යාලුවා වෙච්ච මට කියන්න බැරි උනේ උබට..

යුංගි කෝල් එකක් ආන්සර් කරපු ගමන් මං අහපු දෙයින් බය උනා ද කොහෙද.. කමක් නෑ.. බය වෙන්න තමා ඕන . මට කිව්වෙත් නෑ..

🐈: මොකක් ගැනද ජි. ජිමින් මේ කියන්නේ..

🐥: දන්නෙම නෑ...

🐈: නෑ ..මොනා ගැනද අහන්නේ..

🐥: මංම කියන්නම්කෝ..
     ඔයාගේ ලව් ඒක ගැන බං මං මේ කියන්නේ..

🐈: කැහ්.. කැහ්.. මේ.. දැන් ගත්තේ කොහොමද..
ම. මං කියන්න හිටියේ ටික දවසකට පස්සෙනෙ ජිමින්.

🐥: මෙන්න කොල්ලට කැස්ස හැදිලා.. 
     දැන් ගත්තේ ඔයාගේ Gf තමා..

🐈: අහ්. එයා එයාව අදුරනෝද..

🐥: මේ.. ආහ්.. කුකීස් කතා කරන්න ඕනලු.. ඔය දැනගත්ත විදියක් එයාගෙන් මං අහගන්නකො එහෙනම්..

... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘...  🔞Where stories live. Discover now